තෙපානිස්ගෙ අවතාරයෙ පලිගැනීම
වස පුරාම හොඳට අඑඟ වෙහෙසල වැඩ පොල කරල ඇඟේ අමාරුව යන්නත් එක්ක හැන්දෑවට රා වීදුරුවක් දෙකක් බොන එක ගමේ ගොඩේ හුග දෙනෙක්ගෙ සිරිත. ඒත් ඒක ඒ හැටි වැරැද්දක් හැටියට ගනං ගැනෙන්නෙ නෑ.. ගුණේරිස්ගෙ රා පොළ බොහොම ප්‍රසිද්ධ තැනක්. ගංතුලානෙ හිටපු හුඟ දෙනෙක්ම ගුණේරිස්ගෙ ස්ආමාජිකයො වෙලා...