1. V

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    Chronograph එකක් කියන්නේ සාමාන්‍යයෙන් stop watch එකකට කියන ටිකක් හයි ෆයි නමක්. ඒ අතරේ හයි ෆයි ගතිය වැඩි chronograph වර්ගයක් තියෙනවා... ඒවාට කියන්නේ rattrapante chronographs (pronounced ratt-ra-pon) කියල. Rattrapante chronograph එකක අඳුනගන්න ලේසිම ක්‍රමය තමයි තත්පර කටු දෙකක් තිබීම. එකෙන් lap...
  2. V

    ශතවර්ශයකට පෙර එංගලන්තේ වීඩියෝ එකක් බලමු

    I can see piccadilly circus and trafalgar square. I'm not sure what the station is. Piccadilly circus now:
  3. V

    පයිනෑන්සල් ඇඩ්වයිස් තමා ඕනේ

    @LajjaNathiBayya මෙච්චර කාලයක් 64,000න් මැනේජ් කළා නම් වැඩිවෙන 50,000න් 40,000 විතර ඉතුරු කරන්න ට්‍රය් කරන්න. මට හිතෙන ඔප්ෂන් ටික: 1. රත්තරන් බඩු කඩවල පවුම් 1/2, 1/4, 1/8 වගේ කාසි තියෙනවා. විශ්වාසවන්ත තැනකින් හැම මාසෙම ඒ කාසියක් ගන්න. මම දන්නෙ නෑ ලංකාවේ දැන් රත්තරන් මිල කොහොමද කියන්න. නමුත් මම...
  4. V

    ලංකාව වර්ෂ 1970දී

    Big match parade is by St. Peters.
  5. V

    Questions පලවෙනි වතාවට රට යනවා

    I was working in Tanzania for a project and visited Nairobi around 15 years ago. Here's my advice. 1. Mugging is very common in these countries. Until you get used to the place and make friends, never ever go out alone in the night. City centres are generally ok, but avoid slum areas and...
  6. V

    Americawe ද හොද , මෙහේද හොද බබාට

    පිස්සු කෙලින්නෙපා. ඇමරිකාවේ ඉපදෙන ඕනෑම දරුවෙක් ට නිකන්ම ඇමරිකන් citizenship ලැබෙනවා චාන්ස් එක ඇත අරින්නෙපා උබලට අවුරුදු ගානක් ඉන්න වෙයි සිටිසන් වෙන්න. දරුවා ඉපදුනු දවසේ ඉඳන් ම සිටිසන්. ලංකාවේ ඉපදුනොත් ආයේ දරුවටත් අවුරුදු ගානක් ඉන්න වෙනවා. මොනවා හරි ප්‍රශ්නයක් වෙලා (ට්‍රම්පච්චි වගේ එකෙක් උබලගේ...
  7. V

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    වීඩියෝ එක නම් බැලුවේ නෑ. ඒත් මේ විස්තර ටික වටී කියල හිතුනා. FOSSIL - ලෝකේ ලොකුම watch manufacturer කෙනෙක්. FOSSIL බ්‍රෑන්ඩ් එකට අමතරව ගොඩක් ඩිසයිනර් බ්‍රෑන්ඩ් වලට වොච් හදනවා. ගොඩක් වෙලාවට Sea-Gull movement දාන්නේ. මීට අමතරව FOSSIL කොම්පැනියට Swiss movement factory එකක් තියෙනවා...
  8. V

    Relationship issues

    කෙල්ලගේ/තමන්ගේ ගෙදරට කතා කරන්න තරම් හයියක් නැත්තම්, මෙහෙම වැඩක් කරපන්. මගුල් බ්‍රෝකර් කරන එකෙන් හොයා ගනින්. පොඩ්ඩක් හොයල බැලුවොත් සෙට් වෙයි. නැත්තම් විශ්වාස කරන්න පුළුවන් වැඩිහිටියෙක් සෙට් කරගනින්. ඌව කෙල්ලගේ ගෙදරට බ්‍රෝකර් කෙනෙක් විදියට යවපන්. ආයේ ඌවම උබලගේ ගෙදරටත් යවපන්. ඔරිජිනල බ්‍රෝකර් ලට...
  9. V

    ඔරලෝසු පික්කො

    mechanical/automatic වල lubricant oil එකක් තියෙනවා. ඒක කාලයක් යද්දී අපිරිසුදු වෙනවා. ඊට අමතරව යාන්ත්‍රික කොටස් වලින් dust එක වගේ කුඩා particles එකතුවෙනවා. සර්විස් කරන්න අවශ්‍ය වෙන හේතුව ඒකයි. වොච් එක දුවනවනෙ කියල සර්විස් නොකර හිටියොත් damage වෙන්න තියෙන චාන්ස් එක වැඩියි. මගේ Hamilton එක 2013...
  10. V

    The Language tree

    හින්දි, උර්දු කියල භාෂා දෙකක් නෑ. ඒ දෙකම එකම භාෂාව. 1940-ගණන් වලට කලින් හින්දි කියල වෙනම භාෂාවක් තිබිල නෑ. තිබිල තියෙන්නේ හින්දුස්ථානි කියන භාෂාව. ඒ භාෂාවත් සමස්ත ඉන්දියාවේම පැතිරුණ භාෂාවක් නෙමෙයි. ඉන්දියාවේ භාෂා 800ක් විතර තියෙනවා. හින්දුස්ථානි භාෂාවට අක්ෂර මාලාවක් නෑ. ඒ හින්ද දේවනාගරී සහ...
  11. V

    ඔරලෝසු පික්කො

    පිස්සු කියවන්න එපා. ඔටෝමැටික් වොච් වලට බැටරි දැම්මේ නැති වුනාට අවුරුදු 5කට සැරයක් වත් සර්විස් කරගන්න ඕන. එතකොට තමයි ඇට දෙක බැංකුවට තියන්න වෙන්නෙ. උදා: 1. මගේ Oris Meistertaucher එකේ ගැනුම් මිල $2000 විතර. සර්විස් කරන්න $500 ක් ගියා. Deep Sea Diver එකක් නිසා ඒජන්ට් ගෙන්ම කරන්න ඕනේ 2. මගේ ලග...
  12. V

    පුජ්‍ය පක්ෂයට විශේෂ වරප්‍රසාද හිමි විය යුතුද?

    Read this: "... Malaysian citizens who are not native born in an East Malaysian state must present their Malaysian passport or national identity card at passport control upon arrival at the port of entry in the said East Malaysian state. Further, Malaysian citizens born in West Malaysia are...
  13. V

    පුජ්‍ය පක්ෂයට විශේෂ වරප්‍රසාද හිමි විය යුතුද?

    This is nonsense. If you are a citizen of Malaysia and resident of West Malaysia, you need a visa if you want to live or work in Sabah or Sarawak, even within the same country. That's how Malaysia is maintaining peace. (PS. Malaysia is divided based on land of origin, Sri Lanka is divided...
  14. V

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    28mm හොයාගන්න ගොඩක් අමාරුවෙයි. තිබුනත් තියෙන්නේ chinese ජරාව. ඒවා සතියෙන් දෙකෙන් කැඩෙනවා. මරදාන ස්ටේෂන් එකත් එක්ක ගුවන් පාලමේ ground floor පොඩි කඩවල් වලින් එකක වොච් පටි මහන කෙනෙක් ඉන්නවා. එයා පිටකොටුවෙන් ලෙදර් කෑලි ගෙනල්ලා අවශ්‍ය සයිස් එකට මහලා දෙනවා. වැඩ හොඳයි. අවශ්‍ය විදිහට මහගන්නත් පුළුවන්...
  15. V

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    My current Tissot collection Couturier Automatic Chronograph (ETA C01 Movement) T-Race Automatic Chronograph (ETA C01 movement) Sailing T-Touch (ETA 48 movement Chemin de Tourelles (ETA C07.111 movement - Powermatic 80) Past: Quickster Quickster Chronograph (G10) PRS 516 Chronograph...
  16. V

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    @SHEHAN_GIWANTHA වොච් හදන අය හැම රෙද්දක් ම බාර ගන්නවා. එත් වොච් කතන්දරෙත් හරියට toyota හදන එකාට BMW රෙපයාර් කරන්න බෑ වගේ තමයි. මගේ අත්දැකීම මේ වගේ. Seiko/Orient නම් කොටුවේ විතානගේ ගාවට අරන් යන්න. ඕනෑම Seiko එකක් ගොඩදාන්න පාර්ට්ස් විතානගේ ගාව තියෙනවා. ෂොප් එක තියෙන්නේ කොටුවේ Charmers Car Park...
  17. V

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    ඉස්සර වොච් පිස්සුව තදටම ගහල තිබ්බ දවස්වල (2010 - 2015 කාලේ) සිදුවුණ අත්දැකීම් ටිකක් ලියන්න හිතුනා. මම 1st ජොබ් එකෙන් අයින් වුනාම (2007 දී) එතන යාළුවො සෙට් එක එකතුවෙලා මට ෆෙයාවෙල් එකට W.A. de Silva ගිෆ්ට් වවුචර් එකක් දුන්නා. වැඩි ගානක් නෙමෙයි 10,000යි. වොච් ගැන ලොකු උනන්දුවක් තිබ්බේ නෑ. හැමදාම...
  18. V

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    Machan, honestly I wouldn't worry about it or feel upset about it. The G10 movement is not repairable and its factory sealed. But that doesn't mean you cannot replace the movement if it goes bad. I had three watches in the past with the same movement (PRS 516, Quickster and Calvin Klein...
  19. V

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    This is not always true. Reliability depends on the movement and the manufacturer. Some examples: ETA G10 (quartz) and Lemania 5100/ETA C01 (automatic) are both entry-level chronograph movements found in Swatch group watches. I'll put my money on the Lemania 5100 anytime on reliability. ETA G10...
  20. V

    පොඩි කරදරයක් වෙලා

    ඉස්සෙල්ලාම ගෙදර අත්තිවරමත් එක්ක ලිඳ ඇතුලට කඩා වැටෙන එක නවත්තන්න ෂෝරිං කරගන්න - ඒ කියන්නේ ලිඳ වටේට යකඩ ප්ලේට් බස්සන එක. ලගම තියෙන ආයුද කුලියට දෙන තැනින් අහන්න ෂෝරිං කරන කෙනෙක් කතා කරලා දෙන්න කියල. උං ගාව සමහර විට ෂෝරිං බඩුත් ඇති. ඊට පස්සේ පුලුවන ස්ථිර විසඳුමක් හොයන්න.

    No contents