මමත් රටේ බහුතරයක් වගේ සාම්ප්‍රදායික වාම අදහස් තියෙන පවුල් පසුබිමකින් එන්නේ. ඉතිං වඩා බර SLFP වගේ පක්ෂෙකට. JVP එකේ හොඳත් විටින් විට ඇහුණා. ඒත් එක්කම රනිල්, JR, විවෘත ආර්ථිකය කියන මාතෘකා පලු ඇරපු සමාජ වටපිටාවකින් එන්නේ පොඩි කාලේ ඉඳලා.
පහුගිය ආර්ථික අර්බුද කාලේ ඉඳලා ටික ටික විස්තර හොයන්න ගත්තම...