1. C

    අනුර විහින් මිනිස්සුන්ට එපා වෙන්න හදන්නෙ ඇයි.

    අද ජනාධිපති ඕකට නොයා සිටීම ප්‍රශ්නයක් උනාට, තව අවුරුදු 4-5කින් ජනාධිපති කෙනෙක් නෙමෙයි කිසිම මනුස්සයෙක් ඔය සැමරුම ගැන කතාකරන්න බය වෙන මැලි වෙන කාලයක් වෙයි. යුද්ධයේ ජයග්‍රහකයින් නැත කියන තේමාව උඩට ඇවිත්, මැයි 19 කියන්නේ ලංකාවේ ඇඳුරු දවසක් කියන එක මිනිස්සු අතර ප්‍රධාන මතය විදිහට පැලවෙලා තියෙයි. ඒ...
  2. C

    Rolls Royce Phantom 8 Series 2 🚘 කෝටි 50ක් වත් වෙනවා ඇති 🤑🤑

    ඔය සමාජ්වාදී සහනාධාර ආර්ථික ක්‍රමේ failure එක තමා. ඒ failure එකෙන් මතුවෙච්ච opportunity එක seize කරලා ලාභ ලැබීම ඩඩ්ලිගෙ දක්ෂතාවය. Dudley deserves the oppulence and luxury. We the foolish citizens who voted for welfare backed election promises deserves the current misfortune.
  3. C

    TRCSL approval

    Esim වලටත් අවුලක් නැද්ද?
  4. C

    TRCSL approval

    මේ ළඟදි රට ඉඳලා ගෙනාපු phone එහෙම පාවිච්චි කරන කවුරුත් ඉන්නවා ද? ඒකට TRCSL approval ගත්තාද? මොකද්ද process එක?
  5. C

    ලංකාවෙ අපි හරි පවු නේද බං

    ඔය ජීවිතේ අවිනිශ්චිත බවනං රට අනුව වෙනසක් නෑ. ඇමරිකාවෙ supermarket එහෙකට ගිහිං ඉන්න වෙලාවක උනත් වෙඩිකන්න ඉඩ තියෙනවා, දන්නවනේ එහෙ එවුන්ගේ හැටි. ඒත, ලංකාවේ quality of life අවුල් කියලා නං පිළිගන්නවා. දිනපතා කට්ටක් තියෙන්නෙ ඉතිං.
  6. C

    අඩෝ මේක දැකලා එප උනා බන් 😢😢

    Yes, that will evolve eventually.
  7. C

    අඩෝ මේක දැකලා එප උනා බන් 😢😢

    I agree with company managed taxis. On the otherhand, when you say reduce Tuktuks does it mean you repkace threewheelers by cars? I don't know if that is actually possible with our current income levels. Tuk tuk is relatively cheaper than cars.
  8. C

    අඩෝ මේක දැකලා එප උනා බන් 😢😢

    Not sure if it works that way. The statistics suggest otherwise. Source: https://cms.uitp.org/wp/wp-content/uploads/2023/06/Statistics-Brief-GlobalTaxi-APR2023-web.pdf Singapore is one of the best cities for public transportation. But still Singapore is also one of those cities with one of...
  9. C

    විදුලිය ගාස්තු අවම 33%කින් වැඩි කිරීමට දන්වයි..

    ඒ නාකි පප්පලා රට කරපු කාලේ ඒවෙනුවට මෙ කයිවාරු සමාජවාදී පප්පලා රට කරානං අද රට මෙහෙමවත් ඉතිරි වෙන්නේ නෑ. ජීවිතේ කිසිම දවසක හරි හමං proffesional acheivements ලබලා නැති, හැමදේටම බාල්දි දාපු නිකමෝ ටිකක් කරයි. අර චතුරංගයා ආපු දවසේ ඉඳලා එක එක රාජ්‍ය ආයතන වල ලිස්ට් දානවා. අසවල් ආයතනයෙන් කර්මාන්තජරුවට මේ...
  10. C

    මුලු කතාවම එක පිංතූරයකින් 🙂🙂

    Typical egoistic words of the SL middleclass who refuses to accept being decieved.
  11. C

    Pickme Uber earningIf

    Uber fleet හොඳයි ද? Job එකට අමතරව ගෙදර නිකං තියෙන වාහනය driver කෙනෙක් එක්ක uber දාන එක? Driver : Owner split එක කොහොමද හොඳ?
  12. C

    අඩෝ උඹලට හිතෙන්නෙ නැද්ද සොශල් මීඩියාවලින් නඩු අහලා තින්දු දෙන එක පට්ට භයානකයි කියලා 🤔🤔

    මිනිස්සු දෙයක් උනාට පස්සේ රැග්කාරයොන්ට විරුද්ධව SM hype උනාට, හිතන්නකෝ university admin එකෙන් ඕවාට දැඩි action ගත්තා කියලා. ඉතිරි උන් ටික ඕකට උද්ඝෝෂණ කරලා, campaign එකක් කරනවා ලෝකෙට පේන්න උන්ව මර්දනය කරනවා, ඊටපස්සෙ VC ගේ හරි මොකක්හරි දූෂණ ක්‍රියාවක් ගැන බොරුවට හරි ප්‍රචාරයක් යවනවා. එහෙම කරලා...
  13. C

    TIN Password ?????/?

    Portal එකේ තියෙනවා request new PIN කියලා ඒකෙන් අලුත් එකක් ගෙන්නගන්න. ඕක තමා විසඳුම.
  14. C

    අපි බොරු කියන්නෙ නෑ සහොදරයා, වරදිනවා විතරයි 🥴🥴

    කළිඳුගේ කුණු හොයන්න මාලිමා බුද්ධි අංශ බරටම බැහැලා ඇති මේ දවස්වල.
  15. C

    අම්පාර - HARDY ADVANCED TECHNOLOGICAL INSTITUTE හි සිදුවන කෘර අකටයුතු ...

    This govt? The buggers expelled the anti-rag VC of Ruhuna just weeks after assuming office.
  16. C

    හිතපන් රනිලා 😑😑

    Hopefully by the end of these 5 years, the best thing people will learn that solving corruption alone won't get us anywhere. Of course, corruption should be strictly dealt with, but some L-boards handling power could be worse. The people will learn this lesson only if the L-boards will run...
  17. C

    හිතපන් රනිලා 😑😑

    දැනට ලංකාවේ ඔක්කොම වෙන්නේ රජයෙන් නේ. ඒ කකිව්වෙ 80% වගේ. අනික ස්කැන්ඩිනේවියානු රටවල් සමහරකට සෑහෙන්න තෙල් තියෙනවා (නෝවේ වගේ) නැත්තං 50+% tax rates. අපි ඒ පාරේ යනවනං අධික බදු ගහන්න ඕනි. එච්චර බදු ගහන්න තරම් ආදායම් තියෙන ජනකායක් ලංකාවේ නෑ. අනික ලංකාවේ කවුරුත් 100% ආණ්ඩුව ඉවත් කරගන්නවා කියලා නෑ...
  18. C

    හිතපන් රනිලා 😑😑

    නමින් මම වමේ මම දකුණෙ කියලා නොකිව්වට හැමදෙයක්ම රජයෙන් වෙන්න ඕනි කියලා හිතන, අයවැයෙන් සහන ලැබෙනකං බලං ඉන්න, ආර්ථිකය ලිබරල්කරණය කරන එකට බය මිනිස්සුන්ට වම්මු නොකිය මොකද්ද කියන්නේ? එක එක පරම්පරා කතාවක් සමාජගත කරලා ජෙප්පො බලන්නෙ පන්ති වෛරයෙන් ගොඩයන්න, ඒක ජාතිවාදයටත් වඩා නරුම ක්‍රමයක්.
  19. C

    හිතපන් රනිලා 😑😑

    ඒක තමා මේපාරත් ලංකාවේ මිනිස්සු වරද්දගත්තා... ඒ අවබොධය තියෙන්නේ තාමත් සුළුතරයකට නේද? ඇත්ත ඒක හරියට සමාජගත කරන්න නියම දක්ෂයෙක් එන්න ඕනි.

    No contents