යුද්ධ ඉතිං කොහොමත් හැමදාම තියෙන්නේ නෑනේ. ඉතිං යුද්ධය ඉවරවෙනකොට මහින්ද ජනාධිපතිපති එච්චරයි.
ආර්ථික අර්බුද කොහොමත් හැමදාම තියෙන්නේ නෑනේ. IMF ඇවිල්ලා අර්බුදය සමනය කරනකොට රනිල් ජනාධිපති එච්චරයි.
හැබැයි, 2024 සැප්තැම්බර්වල ඉඳලා සේරම හොඳ දේවල් සිද්ධවෙන්නේ අනුර ජනාධිපතිතුමාගෙ වැඩපිළිවෙළ නිසා. Respect...