ලංකාවෙ එවුං බොරුවට මධ්‍යස්ත / බුද්ධිමත් වගේ රඟපාන්නෙ උං කඩේ යන පක්ෂෙ පැරදුනාම විතරයි...
100% මඬ්යස්තව හිතන කවුරුවත් නෑ...
ඡන්දෙ දාන වයස අවුරුදු 25 වත් කරල ලංකාවෙ / ලෝකෙ ඉතිහාසය, සාමාන්‍ය දැනීම චෙක් කරන ටෙස්ට් එකක් තියල ඡන්දෙ දාන්න දෙන්න ඕනෙ...
දේශපාලකයො දෙන ලණු විතරක් කාල ඡන්දෙ දාන එවුන් නිසා...