උඹ කියන ඒවයෙ කිසිම තේරුමක් නැහැනෙ බං...
දඬුවම් දෙනවද නැද්ද, දෙන දඬුවම මොකද්ද කියල තීරනය කරන්නෙ අධිකරණය...
ඒකෙ පලවෙනි පියවර විදියට තමයි පොලිසියෙන් සැකකාරයො අත් අඩංගුවට අරං පරීක්ෂනයක් කරන්නෙ...
ඒක තමයි වෙන්න ඕන දේ... නැතුව උංව අත් අඩංගුවට අරං තියෙන්නෙ ඔලිම්පික් අරින්න නෙමෙයි... :lol...