1. Miami-Vice

    lanka ads සිල් අරන් අද ඉදන්.....

    සයිට් එකට මොකෝ උනේ?
  2. Miami-Vice

    බයියෝ විතරක් වෝට් කරන්න. රට යන විදිය ගැන සතුටුයිද?

    දැන්ම කියන්න බැහැ... කොරෝනා ඉවර වෙලා මාස 6ක් විතර ගියාම බලමු
  3. Miami-Vice

    ඇයි බන් ලංකාවෙ මිනිස්සුන්ට සාමාන්‍ය දැනීම නැත්තේ...

    මොකකට හරි ආණ්ඩුවට බැන්නෙ නැත්තං සමාජෙං කොං වෙයි කියල හිතන හීනමානෙං පෙලෙන සෙට් එකකුත් ඉන්නව ඉතිං :lol:
  4. Miami-Vice

    බෙහෙත් නෑ

    :eek: ටහුඩු... කවද්ද උඹ එලකිරි ආවෙ? :D
  5. Miami-Vice

    පොෂ් කඩ චෝරු

    වීඩියෝ එක දිග වැඩියි, පුලුවන් නං සාරාංශයක් දාන්න :)
  6. Miami-Vice

    රජයට වාහන ආනයනය කිරීමේ තීරණය කැබිනට් මණ්ඩලය අත්හිටුවයි

    තව සැරයක් පෝස්ට් එක කියවල හිටපං තවුසන්ඩ් ටෝක්ස් දෙන්ඩ ඉස්සෙල්ල
  7. Miami-Vice

    රජයට වාහන ආනයනය කිරීමේ තීරණය කැබිනට් මණ්ඩලය අත්හිටුවයි

    කලිං තිබුන ආණ්ඩු නං ඉතිං ජනමතයට පයින් ගහල ඔයිට වඩා දේවල් කරා... එහෙම බැලුවම ජනමතයට ඇහුම්කන් දීල සහ රටේ තත්වය දිහා බලල ඕක අකුල ගත්ත එක හොඳයි
  8. Miami-Vice

    ෆිල්ම් එක අඳුර ගන්න පුලුවන්ද?

    bump :D බලල නැති හොඳ ෆිල්ම්ස් කිහිපයක් සෙට් උනා මේ ත්‍රෙඩ් එකෙං
  9. Miami-Vice

    Black fungus new covid effect 😰😰💔

    කොහෙද ඔය ෆොටෝස් තිබුනෙ?
  10. Miami-Vice

    මගේ අහිංසක ජොබට කෙළවුණා !

    :angry: කොලිෆිකේෂන්ස් හදා ගන්න මොන ජොබ් එක කරත් මහන්සි වෙලා
  11. Miami-Vice

    Israel vs Sri Lanka

    ඔහොමවත් ආරක්ශාවක් තියෙන එක හොඳයි හැබැයි මුකුත්ම නැතුවට වඩා :lol:
  12. Miami-Vice

    sata wenuwata ssd pawichchi karapalla

    hdd to ssd i think :D
  13. Miami-Vice

    යුද්දයේ කදුළුවලට ජාතියක් ආගමක් නැහැ මිත්‍රවරුණි.

    @Battery Podda මචං, දෙමළ බහුතරය UNP එකට ඡන්දෙ දෙන්නෙ ඇයි 2005ට කලින් ඉඳන්ම?

    No contents