ඔය processes food කොයි එකත් එකයි quality කියන්නේ බොරුවක්. ඔය American Cheese Slices කාලයක් කනකොට එපාවෙනවා, plastic රහක් වගේ එනවා. Oreo biscuits උනත් කාලයක් කනකොට ආස නෑ.
පට්ටම quality කෑම ඉතිං ගොඩක් ගනං. Normal supermarket වල affordable prices වලට තියෙන්නේ ඉතිං corn starch දාලා හදපු ultra...