1. C

    බලපන්කො මු කියන කතාවා දෑන් වෑරදි අපිලු😁😁

    වෙන ආණ්ඩුවකින් මේ ටික කිව්වනං, බලන්න තිබ්බා රට ගිනි තියන හැටි රතු මල්ලිලා ටික. 🤌
  2. C

    ජනාධිපති අනුරට බෙයිජිං අගනුවරදී උණුසම් පිළිගැනීමක්..🔴

    ලැබිච්ච උණුසුමේ තරම බලාගන්න පුලුවන් airport එකට පිළිගන්න ආපු චීන නිළධාරියාගේ තන්තුර බලාගත්තොත්. සාමාන්‍යෙන් අඩුම වශයෙන් නියෝජ්‍ය විදේශ ඇමති කෙනෙක්වත් එවනවා.
  3. C

    are you satisfied with the current government?

    leftists will never develop any country - anti JVP.
  4. C

    යුරෝපෙ සැප අපට නැත්තෙ ඇයි ? මේ කියන කතාව ඇත්තද බොරුද?

    බැංකු ටික වැහිලා යන වැඩක්. සිංහලු ණය අරං ඉගෙනගෙන රට පනියි ඇපකාරයත් එක්කම කතාවෙලා. බැංකු ටිකත් නෑ මානව සම්පතත් නෑ. 😅
  5. C

    ලංකාව හදන්න බෑ නේද?? අදහස් දක්වන්න!

    I don't think the Sri Lankan problem is political. Any country with potential and talented people can never be subdued merely by a bunch of politicians for 76 long years. Look at Thailand, politically screwed. Believe it or not, their politics worse than in Sri Lanka. Every now and then coups...
  6. C

    Bathroom supplies stores i Colombo

    එහෙම brand එකක් දන්නේ නෑ... ටිකක් පරණයි...
  7. C

    Bathroom supplies stores i Colombo

    Toilet seat, cistern valve ඔය වගේ replacements වගයක්...
  8. C

    Bathroom supplies stores i Colombo

    ඒ කොහෙද? වැඩිදුර විස්තර?
  9. C

    Bathroom supplies stores i Colombo

    Any recommended bathroom supplies stores around Colombo. Requirement - to find some replacements such as toilet seats, cistern valves etc for bathroom renovation.
  10. C

    Hotel Recommendations Mirissa

    1 person Brown ------ Post added on 1736079919
  11. C

    Hotel Recommendations Mirissa

    Hotel full
  12. C

    Hotel Recommendations Mirissa

    Any recommended 4-star hotel in Mirissa area? Full board with buffet if possible.
  13. C

    මේ ආන්ඩුවටත් බෑ කියලා ඔප්පු කරලා ඉවරයි.

    මමනං ඇඬුවේ නෑ, වැදගත් විදිහට මගේ මතය ප්‍රකාශ කරා විතරයි. ඔබතුමා තමයි බැරිම තැන කුණුහරප වපුරන්න ගත්තේ.
  14. C

    මේ ආන්ඩුවටත් බෑ කියලා ඔප්පු කරලා ඉවරයි.

    මේ හැමදාම ලියන හෑල්ල දැකලම එපාවෙලා. ඕකම කියව කියව හිටියොත්, හැමදාම රට ජාතිය කිය කිය ඡ්න්ද ගන්න බලං හිටපු රාජපක්ෂලා වගේ හොරා හොරා ගග ඉඳලා ජෙප්පොත් කුණු බක්කියේ තමා.
  15. C

    මේ ආන්ඩුවටත් බෑ කියලා ඔප්පු කරලා ඉවරයි.

    යාන්තං මාස කීපයක් පෝලිමේ ඉඳලා බේරුණා. ජෙප්පො හිටියනං අවුරුදු 75ම පෝලිම්වල. නිකමට Food rationing in Communist countries කියලා google කරලා බලන්නකෝ.
  16. C

    මේ ආන්ඩුවටත් බෑ කියලා ඔප්පු කරලා ඉවරයි.

    මේ යන විදිහට ඒ 75 කරපු සෙට් එක හින්දා මෙහෙම හරි තිබ්බා රට, ජෙප්පෝ බලේ හිටියනං ඒ කාලේ රට මෙහෙමවත් ඉතිරි වෙන්නේ නැතිවෙයි. ඇෆ්ගනිස්ථානේ වගෙ වෙලා මෙලහකට. අරුන් කරපු අවුරුදු 75ට බැන්නට ජෙප්පො ඒ අවුරුදු 75 හිටියනං මීටත් වඩා loss කියලා තමා කියන්න වෙන්නේ.
  17. C

    මරියාතුමියගෙ අ‍ැති කන්‍යාභාවයක් නෑ, අ‍ැය රෝම සොල්දාදුවෙක් අතින් දූෂණය වෙලා ගැබ් ගත්තේ. ජේසුගේ තාත්තා රෝමන් - New York Times කියයි.

    Judaism, Christianity and Islam are basically the same family of religions called Abrahamic religions. They believe in the same god. Only their 'god's messenger' is different - Jesus, Mohammed etc. Each religion claim that only their messenger brings the true message of god. Their roots come...

    No contents