එකක් පාර රැග් සීසන් එකේදි එක රැගෙක් ඇවිල්ල junior batch එකකට රැග් එක ගැන දේශනාවක් දෙනවලු
ඌ කිව්වලු මිනිහෙක් ජීවිතේ රැග් වෙලා නැත්නම් ඌ මානසික රෝගියක් කියල
එතකොට එක junior එකෙක් නැගිටල ඇහුවලු
"A/L කරන උන්ගෙන් කැම්පස් එන්නෙ 3% වගේ"
"එතකොට ලංකාවෙ ඉන්න මුලු ජනගහනයත් එක්ක බැලුවම කැම්පස් ආපු උන්...