[Rooms in Mount Lavina] රූම් යන්න අයිඩියා එකක්?

roomfinder

Member
Jan 27, 2017
19
3
0

මචන් මම කෙල්ලෙක් එක්ක මීට කලින් රූම් ගිහින් නෑ. :no: අයිඩියා එකක් තියෙනව යන්න. :)

1. ගල්කිස්ස පැත්තෙ ඒව හොඳයි කියල තියෙනව. හොඳ ඒවා මොනවද? :eek:
2.සීන් එක වෙන්නෙ කොහොමද මචන්ලා.. ගර්ල් ගෙ අයි ඩී එක බලන්න විතරක් ඉල්ලනවද නැත්තම් තියාගන්න ගන්නවද? (තියාගන්න එක නම් අවුල් :no:) ලොබි එකේදිම අප් ෆ්‍රන්ඩ් අවර්ස් ගානට පේ කරනවද? නැත්තම් යනගමන්ද පේමන්ට් එක කරන්නෙ? :nerd: ඇග්‍රී වුන ටයිම් එකට වඩා හිටියොත් තව කොච්චර වෙලාවකට බිල් කරනවද? :nerd:
3. ලොබි එකට ගිහින් ටෝක් කරන්න ඕනි කොහොමද? ඩේ රූම් එකක් ඔනි කියල ඉල්ලන්නද? ඊට පස්සෙ උන් ඉල්ලන ඩීටේල්ස්/ඉන්ෆොමේශන් මොනවද? :eek:
4. රූම් එකට ගියාට පස්සෙ නෝමලි චෙක් කරන්න ඕනි දේවල් මොනවද? (කැම්ස් එහෙම තියෙනවද වගේ එව කොහෙද ටිපිකලි චෙක් කරන්නෙ?) :cool:
5. වෙන දැනගත යුතු ඒව මොනවද?
:)
 
  • Like
Reactions: THE_RAIN

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    owagena ochchara hitanna epa ban ubala wage abaari abari owata dawasa gane dial enawa, ubaala giyapu gaman un dannawa enne mktada kyala, so ituru weda tika auto wenawa, rooms nam ekakwat trust karanan epa puluwan taram search karala light off karala ma karana ekak karahan, okkotoma wada dangerous bathrooms
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    owagena ochchara hitanna epa ban ubala wage abaari abari owata dawasa gane dial enawa, ubaala giyapu gaman un dannawa enne mktada kyala, so ituru weda tika auto wenawa, rooms nam ekakwat trust karanan epa puluwan taram search karala light off karala ma karana ekak karahan, okkotoma wada dangerous bathrooms

    true
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මචන් මම කෙල්ලෙක් එක්ක මීට කලින් රූම් ගිහින් නෑ. :no: අයිඩියා එකක් තියෙනව යන්න. :)

    1. ගල්කිස්ස පැත්තෙ ඒව හොඳයි කියල තියෙනව. හොඳ ඒවා මොනවද? :eek:
    2.සීන් එක වෙන්නෙ කොහොමද මචන්ලා.. ගර්ල් ගෙ අයි ඩී එක බලන්න විතරක් ඉල්ලනවද නැත්තම් තියාගන්න ගන්නවද? (තියාගන්න එක නම් අවුල් :no:) ලොබි එකේදිම අප් ෆ්‍රන්ඩ් අවර්ස් ගානට පේ කරනවද? නැත්තම් යනගමන්ද පේමන්ට් එක කරන්නෙ? :nerd: ඇග්‍රී වුන ටයිම් එකට වඩා හිටියොත් තව කොච්චර වෙලාවකට බිල් කරනවද? :nerd:
    3. ලොබි එකට ගිහින් ටෝක් කරන්න ඕනි කොහොමද? ඩේ රූම් එකක් ඔනි කියල ඉල්ලන්නද? ඊට පස්සෙ උන් ඉල්ලන ඩීටේල්ස්/ඉන්ෆොමේශන් මොනවද? :eek:
    4. රූම් එකට ගියාට පස්සෙ නෝමලි චෙක් කරන්න ඕනි දේවල් මොනවද? (කැම්ස් එහෙම තියෙනවද වගේ එව කොහෙද ටිපිකලි චෙක් කරන්නෙ?) :cool:
    5. වෙන දැනගත යුතු ඒව මොනවද?
    :)

    http://www.lankaholidays.com/holiday-homes/accommodation_details-26389.html
     
    roomfinder

    Member
    Jan 27, 2017
    19
    3
    0
    owagena ochchara hitanna epa ban ubala wage abaari abari owata dawasa gane dial enawa, ubaala giyapu gaman un dannawa enne mktada kyala, so ituru weda tika auto wenawa, rooms nam ekakwat trust karanan epa puluwan taram search karala light off karala ma karana ekak karahan, okkotoma wada dangerous bathrooms

    tourist board approved ewage echchara case ekak naha neda machan:nerd:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    tourist board approved ewage echchara case ekak naha neda machan:nerd:

    ow decent ewagenam awulak ne machan but mokakwat trust karanna epa me lankawane machaan, supiri hotel ekak unaat eka mongal sevakayek hitiyanam athine oa wage dekata
     
    roomfinder

    Member
    Jan 27, 2017
    19
    3
    0
    owagena ochchara hitanna epa ban ubala wage abaari abari owata dawasa gane dial enawa, ubaala giyapu gaman un dannawa enne mktada kyala, so ituru weda tika auto wenawa, rooms nam ekakwat trust karanan epa puluwan taram search karala light off karala ma karana ekak karahan, okkotoma wada dangerous bathrooms

    එකනෙ මචන් ඇබරෙන් නැතිව යන්න ඇහුවෙ. දන්න දේවල් ටික කියුවනම් ගොඩක් තෑන්ක්ස්
    මෙට්ටෙ බිමට දාන එක හොඳයි කියල අහල තියෙනව ඇත්තද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    එකනෙ මචන් ඇබරෙන් නැතිව යන්න ඇහුවෙ. දන්න දේවල් ටික කියුවනම් ගොඩක් තෑන්ක්ස්
    මෙට්ටෙ බිමට දාන එක හොඳයි කියල අහල තියෙනව ඇත්තද?

    mette bimata dapan itin bed eka hellenawa nam :lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    umba yanawa nam kellata gema dennama thamaa yanne wage anith unta penna palayan.... ethakota hotel eke un dannawa moo lesi pahasu ekek nemeyi kiyala.. nathnam leda godayi
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එකනෙ මචන් ඇබරෙන් නැතිව යන්න ඇහුවෙ. දන්න දේවල් ටික කියුවනම් ගොඩක් තෑන්ක්ස්
    මෙට්ටෙ බිමට දාන එක හොඳයි කියල අහල තියෙනව ඇත්තද?

    dan cam set karala tibbot set karanne bed ekatane ban, enisa tena wenaas karana eka hodai etakota capture wenne nane ubawala, light nam dannama epa specially bathroom wala,

    Decent Hotels nam 99% safe machan but karumayak tibbot jiwithema iwarane kellage so be careful
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    umba yanawa nam kellata gema dennama thamaa yanne wage anith unta penna palayan.... ethakota hotel eke un dannawa moo lesi pahasu ekek nemeyi kiyala.. nathnam leda godayi

    sira lejjawen abarunot tama awula hoda baadau karayek wage hesirunanam un okkoma ahaka balagannawaa :lol:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    කසාද සහතිකය අරන් යන්න ඕන. ඒක නැත්නම් දෙන්නා අනාගතයේදී බදින බවට සහතික කරපු ලියවිල්ලක් දෙන්නගෙම දෙමාපියන් සහිතක කරපු ලියවිල්ලක් ගෙනියන්න ඕන පලාතේ ග්‍රාමසේවක තැන විසින් සහතික කරපු.

    ජාතික හැදුනුම් පතේ ‍හෝ වලංගු රියදුරැ පතේ හෝ විදේශ ගමන් බලපතේ පිටපත් ( පොටෝ කොපි ) දෙකක් මුදුල් අයකැමි වෙත දෙන්න ඕන. ( උන් ඒක ආපසු දෙන්නේ නැත )

    කාමරය උඹ දවසකට ගන්නවා කියලා උන් එක්ක ඇග්‍රිමන්ට් එකකට අත්සන් කරන්න ඕන. මුදල් ගෙවන්න ඕන ආකාරය උන් ඒකේ සදහන් කරලා තියෙනවා. තව උඹ මූලික ගෙවීමක් Deposit එකක් කරන්න ඕන මුලින්ම. උඹ කාමරයේ බඩු වලට අලාභ කලොත් ඒකෙන් ගාන කපාගෙන ඉතුරැ ටික තමයි උඹට යනකොට උන් දෙන්නේ. බිත්තිවල කුණු වගේ දේවල් ගාලා තිබුනොත් තීන්ත වලට යන ගාන උන් කපනවා ලේබර් කොස්ට් එකත් එක්ක.

    ඔච්චරයි මචං කරන්න තියෙන්නේ. මහලොකු දෙයක් නෑ. හරිම ලේසියි.
     
    • Like
    Reactions: yakshaya

    roomfinder

    Member
    Jan 27, 2017
    19
    3
    0
    dan cam set karala tibbot set karanne bed ekatane ban, enisa tena wenaas karana eka hodai etakota capture wenne nane ubawala, light nam dannama epa specially bathroom wala,

    Decent Hotels nam 99% safe machan but karumayak tibbot jiwithema iwarane kellage so be careful

    ගර්ල් ගෙ අයි ඩී එක බලන්න විතරක් ඉල්ලනවද නැත්තම් තියාගන්න ගන්නවද? (තියාගන්න එක නම් අවුල් )

    ලොබි එකේදිම අප් ෆ්‍රන්ඩ් අවර්ස් ගානට පේ කරනවද? නැත්තම් යනගමන්ද පේමන්ට් එක කරන්නෙ? ඇග්‍රී වුන ටයිම් එකට වඩා හිටියොත් තව කොච්චර වෙලාවකට බිල් කරනවද?

    ලොබි එකට ගිහින් ටෝක් කරන්න ඕනි කොහොමද? ඩේ රූම් එකක් ඔනි කියල ඉල්ලන්නද? ඊට පස්සෙ උන් ඉල්ලන ඩීටේල්ස්/ඉන්ෆොමේශන් මොනවද?

    රූම් එකට ගියාට පස්සෙ නෝමලි චෙක් කරන්න ඕනි දේවල් මොනවද? (කැම්ස් එහෙම තියෙනවද වගේ එව කොහෙද ටිපිකලි චෙක් කරන්නෙ?)

    වෙන දැනගත යුතු ඒව මොනවද?

    badu karayek wage hasirenna nam oya uda tiyena ewa danaganna oni machan :baffled: