java, Spring, Spring MVC, Mongo DB, RabbitMq, Tomcat වලින් හදලා තිබ්බ project එකක් Bitbucket එකෙන් අරගෙන local server එකේ run කරවන්න සතියක් විතර ගියා බන්. පට්ට කට්ටක් කෑවේ. project එක හදපු එකාට මතකත් නෑ කරපු හැටි. :lol: PHP නම් copy කරා run කළා. හිතපන්කෝ සතියකින් ඕන project එකකට config කරන්න...