tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඇ බන්...උබල ප්‍රොජෙක්ට් එක කලෙ මොන language එකෙන්ද? Esoft එකෙ ප්‍රොජෙක්ට් class තියෙන්නෙ php and c#,asp.net විතරයි බන්....උන් කියනව ජාවා වලින් කරන එක අමාරුයි ලු.....මට php ලාවට පුලුවන්...c# නන් කරලම නැ....මොකද මෙකට කරන්නෙ????
     
    kauruth nadda yako
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    PHP කරපන් බන් java කරන්න යන්න එපා. කල් යනවා ඉගෙන ගන්න. PHP basic cover කරන්න දවස් 5ක් වගේ යයි. ඊට පස්සේ Laravel framework එක පටන් ගනින්. දැනට තියෙනවා හොදම එක කිව්වත් වැරද්දක් නෑ. :) Anguler JS හරි Jquery හරි කරන්න. මම කියන්නේ Anguler තමයි හොද. සති දෙකක් වගේ යයි ඔය ටිකට. Tutorial ඕනේ නම් කියපන් ඔක්කොම තියෙනවා. ඊට පස්සේ ඉතින් දෙයියනේ කියලා පටන් ගන්න තියෙන්නේ

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    PHP කරපන් බන් java කරන්න යන්න එපා. කල් යනවා ඉගෙන ගන්න. PHP basic cover කරන්න දවස් 5ක් වගේ යයි. ඊට පස්සේ Laravel framework එක පටන් ගනින්. දැනට තියෙනවා හොදම එක කිව්වත් වැරද්දක් නෑ. :) Anguler JS හරි Jquery හරි කරන්න. මම කියන්නේ Anguler තමයි හොද. සති දෙකක් වගේ යයි ඔය ටිකට. Tutorial ඕනේ නම් කියපන් ඔක්කොම

    deepan mata tutorial tika.......:eek::eek::eek::eek::eek::eek::eek::eek:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    PHP කරපන් බන් java කරන්න යන්න එපා. කල් යනවා ඉගෙන ගන්න. PHP basic cover කරන්න දවස් 5ක් වගේ යයි. ඊට පස්සේ Laravel framework එක පටන් ගනින්. දැනට තියෙනවා හොදම එක කිව්වත් වැරද්දක් නෑ. :) Anguler JS හරි Jquery හරි කරන්න. මම කියන්නේ Anguler තමයි හොද. සති දෙකක් වගේ යයි ඔය ටිකට. Tutorial ඕනේ නම් කියපන් ඔක්කොම තියෙනවා. ඊට පස්සේ ඉතින් දෙයියනේ කියලා පටන් ගන්න තියෙන්නේ

    ow Java walata igena ganna godak kal yanawa........ Java ekka baluwa PHP wala igena ganna deyak aththema na......

    eth Amaruwen hari Java igena gaththoth ..... PHP walata wada lesiyen wade karaganna puluwan clean eke.....

    -------------------------------------------------------------

    but PHP large scale project walata apply karanna ba.....

    MVC ehema Php project ekak gahapu gaman...... hikiwilama yanne dannema nathuwa......:dull::dull:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ow Java walata igena ganna godak kal yanawa........ Java ekka baluwa PHP wala igena ganna deyak aththema na......

    eth Amaruwen hari Java igena gaththoth ..... PHP walata wada lesiyen wade karaganna puluwan clean eke.....

    -------------------------------------------------------------

    but PHP large scale project walata apply karanna ba.....

    MVC ehema Php project ekak gahapu gaman...... hikiwilama yanne dannema nathuwa......:dull::dull:

    Laravel 5 එක්ක ටිකක් වැඩ කළා. හ්ම්ම්. ගොඩක් දුරට සැහෙන්න පුළුවන්. ටිකක් වෙලා යනකොට හිතෙනවා PHP මද කියලා :lol:
    Java වලින් කරන්න වෙන Php වලින් කරන්න බැරි තරම් ලොකු project එකක් අපි වගේ තනි එකෙක්ට කරන්න හම්බෙන්නෙන් නෑ බන් කවදත්... :lol:
    පොඩි project එකකට Java config කරනවට වඩා ලේසි වහ කනවා අපෝ.
    Class වල කියලා දෙන්නේ නැති එක සාධාරණයි බන්
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Laravel 5 එක්ක ටිකක් වැඩ කළා. හ්ම්ම්. ගොඩක් දුරට සැහෙන්න පුළුවන්. ටිකක් වෙලා යනකොට හිතෙනවා PHP මද කියලා :lol:
    Java වලින් කරන්න වෙන Php වලින් කරන්න බැරි තරම් ලොකු project එකක් අපි වගේ තනි එකෙක්ට කරන්න හම්බෙන්නෙන් නෑ බන් කවදත්... :lol:
    පොඩි project එකකට Java config කරනවට වඩා ලේසි වහ කනවා අපෝ.
    Class වල කියලා දෙන්නේ නැති එක සාධාරණයි බන්

    ai ban ehema kiyanne....... ane manda......:dull::dull:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ai ban ehema kiyanne....... ane manda......:dull::dull:

    java, Spring, Spring MVC, Mongo DB, RabbitMq, Tomcat වලින් හදලා තිබ්බ project එකක් Bitbucket එකෙන් අරගෙන local server එකේ run කරවන්න සතියක් විතර ගියා බන්. පට්ට කට්ටක් කෑවේ. project එක හදපු එකාට මතකත් නෑ කරපු හැටි. :lol: PHP නම් copy කරා run කළා. හිතපන්කෝ සතියකින් ඕන project එකකට config කරන්න දවස් දෙකක් විතර යනවා කියන්නේ අපරාදෙනේ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    java, Spring, Spring MVC, Mongo DB, RabbitMq, Tomcat වලින් හදලා තිබ්බ project එකක් Bitbucket එකෙන් අරගෙන local server එකේ run කරවන්න සතියක් විතර ගියා බන්. පට්ට කට්ටක් කෑවේ. project එක හදපු එකාට මතකත් නෑ කරපු හැටි. :lol: PHP නම් copy කරා run කළා. හිතපන්කෝ සතියකින් ඕන project එකකට config කරන්න දවස් දෙකක් විතර යනවා කියන්නේ අපරාදෙනේ

    PHP setup karanna witharai lesi...... anithwa.....:dull:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    PHP setup karanna witharai lesi...... anithwa.....:dull:

    Coding වලින් PHP ලේසි. :)
    Loku project එකක් maintain කරන්න අමාරුයි. :(
    Performance බලන්න තරම් ලොකු project එකක් කරලා නැ මම :no:

    උබට කියන්න java වල code ලයින් 100ක් විතර ලියන්න ඕන එක php වල එක function එකකින් කරගන්න පුළුවන්. :lol: හැබැයි ඉතින් සුපිරිම පොරකට java වලින් ලියන්න පුළුවන් php function එකට වඩා efficient විදියට run වෙන්න. එත් ඉතින් අපි......
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    mchan mamath java karala thiynawa eka thanakin. ubala melo rahak na kiyala, kiyana thanakin. :lol: :lol: :lol::lol: :lol:

    ow matath dan ethana melo rahak na. piliwelak nathi nisa. eeth mchan mama java gana godak dewal igenagaththa. loku project ekakuth gahala thiynawa shop ekakata.

    bcs hoda na kiyanawa neme. eka maru.

    eth ai bn ubala java amarui kiyanne? :confused: :confused: :confused:
     
    Java monawada kale. SE da EE da ?
    Monawada use karapu frameworks.
    PHP karala thiyeida ?
    Api kiyanne relatively amarui
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    C# palayan standalone ekak nam. Php web base

    C# ,.NET DAKALAWATH NA BUN IGENA GENA GODA DAGANNA PULUWAN WEIDA????:eek::eek::eek::eek::sorry::sorry::sorry::sorry::sorry:C# .NET WALIN BARIDA WEB BASE EKAK GAHANNA????PHP KARALA JOBAK GADDI PROJECT EKA PHP NISA JAVA WAGE SIDE EKAKATA GANIDA????
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    C# ,.NET DAKALAWATH NA BUN IGENA GENA GODA DAGANNA PULUWAN WEIDA????:eek::eek::eek::eek::sorry::sorry::sorry::sorry::sorry:C# .NET WALIN BARIDA WEB BASE EKAK GAHANNA????PHP KARALA JOBAK GADDI PROJECT EKA PHP NISA JAVA WAGE SIDE EKAKATA GANIDA????

    C# ASP.NET nam web base.
    Php walata wadiya amarui.
    wadi visthara mama danne na. mama .NET gana wadiya danne na :sorry:
    Java Job ekakata ganiddi sahenna dewal balanawa ban :( . e illana dewal practise wenna aduma aurudu 3k vithara yai. eka nisa project eka goda da ganna supiri project ekak karpan. language eka prashnayak karaganna epa.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    Java monawada kale. SE da EE da ?
    Monawada use karapu frameworks.
    PHP karala thiyeida ?
    Api kiyanne relatively amarui

    PHP setup karanna witharai lesi...... anithwa.....:dull:
    උබල දෙන්න මෙතන ටෝක් දුන්නට මම දෙන්නගෙන්ම ඇහුව ප්‍රොජෙක්ට් එකක් තියෙනව කරනවද කියල.. කෝ එකෙක්වත් මුකුත් කිව්වෙ නෑනෙ. මට මේ හුයන්න කොන්ෆිග් කරගන්න බෑ බන්.. උදවුවක් දියල්ලකො.. ගානක් දෙන්නම්. හැබැයි තැනට එන්න ඕනෙ. :(

    80K ප්‍රොජෙක්ට් එක.. උබල තියෙන්නෙ ලොකේටන් කීපයක් තියෙන සිස්ටම් රියල් ටයිම් අප්ඩේට් වෙන්නෙ ගොඩ දාන එකයි. ඒකියන්නෙ එකට කනෙක්ට් කරන එකයි ඩීබී ටික. ඒවට යන ඔක්කොම වියදම් මම බලාගන්නව.. ගහල තියෙන්නෙ ජාව වලින්.. වෙබ් නෙමේ නිකන් ඔෆීස් වගේ පොස් සිස්ටම් එකක්. කනෙක්ට් කරගන්නයි ඕනෙ. දවසක වැඩක් බන්.. ගානක් කියපල්ල..