වාහනේ පට්ට. ABS තියෙනව් Airbag තියෙනවා. අරවා තියෙනවා මේවා තියෙනවා කියලා වාහනේ තියෙන වැඩ කෑලි ටික ගමට පෙන්න කෙල ගෙන යද්දී වැරදුන තැන තේරෙයි මොන දේ තිබ්බත් වැඩක් නැ කියලා. වෙන එකෙක්ගේ වරදක් ඇති අපිට කෙල වෙන්න.
100 වේගයක් නම් නෙමේ. නමුත් උදේට, හවසට 10 ට යන්නෙත් අමාරුවෙන් මේ පාරවල් වල. 100 ට යන්න...