1. sinhawanshaya

    නොදන්න නගරෙකදි කීයටවත් මේවා කරන්ඩ එපා...

    බෞද්ද රටෙ කිසිම ආරක්ශාවක් නැද්ද?
  2. sinhawanshaya

    ටෙරා මෝටර්ස් විදුලි ත්‍රිරෝද රථයක් සමඟ ශ්‍රී ලංකාවට පැමිණ දේශීය බෙදාහරින්නන්ට ආරාධනා කරයි

    ෆොරිනර්ස් ලා දන්නවා ලන්කාවෙ ස්ටෙටස් එක, ගොඩෙ ලෙවල් එක, එක නිසා ත්‍රීවීල් තමයි මාර්කට් එකට දාන්නෙ
  3. sinhawanshaya

    උබල උපන් දිනේ දවසට බොනවද ? (beer wage jathi)

    Happy birthday! උඹ උපන් දිනෙ වෙනකම් සතෙන් සතෙ එකතු කරනවාද බියර් එකක් බොන්න
  4. sinhawanshaya

    මුන් මේ කරනේ මැරිච්ච මිනියක් ගෙදර තියන් බූරුවෝ ගස්සනවා වගේ වැඩක්....ඒමිනිහට දැන්වත් ඉන්න දීපල්ලා පාඩුවේ......

    මහින්ද හොරා කාලා නීති නවලා ඔක්කොම කරලා චොර වෙලා හිටියට උව, උගෙ පොල් රැවුල, රතු පාට සාටකෙ එක්ක.මාර තෙජසක් තිබ්බා. උගෙ නම percy mahendra Rajapaksa. ජොතිශ මැන්ස් කියලා, ඔය නමින් බැ, මහින්ද කියලා පෙනි ඉන්න කියලා, ඔකාව ජොතිශ කාරයොන්ට නියමෙට ගරන්න පුලුවන්
  5. sinhawanshaya

    හිඟන්නුන් ගේ ඉරිසියාව - මට නැත්නං තොපිට තියෙන්නත් බෑ

    ස්වුත් ඇෆ්‍රිකා වල කල්ලො සුද්දොන්ගෙ ඉඩම් අරන් උන්ව එලවලා දැන් අනාත වෙලා ඉන්නෙ.
  6. sinhawanshaya

    මුන් මේ කරනේ මැරිච්ච මිනියක් ගෙදර තියන් බූරුවෝ ගස්සනවා වගේ වැඩක්....ඒමිනිහට දැන්වත් ඉන්න දීපල්ලා පාඩුවේ......

    මහින්ද ජනාදිපති වරණයක් ලන් වෙලා නැති වුනොත් නාමල් ට ඔක මාකට් කරලා ගෙම ගහන්න පුලුවන්
  7. sinhawanshaya

    මුන් මේ කරනේ මැරිච්ච මිනියක් ගෙදර තියන් බූරුවෝ ගස්සනවා වගේ වැඩක්....ඒමිනිහට දැන්වත් ඉන්න දීපල්ලා පාඩුවේ......

    බලපන් නෙ උගෙ රාජ යොගයෙ තරම, තාම මිනිස්සු වඳිනවා, උව කෑවා නාමල් , බැසිල්, වටෙ හිටපු අනිත් හොරු උ.දා මෙලර්වින් සිල්වා
  8. sinhawanshaya

    හිඟන්නුන් ගේ ඉරිසියාව - මට නැත්නං තොපිට තියෙන්නත් බෑ

    මට නැත්ත්නම් තොටත් නෑ කියන එක හෙළයොන්ගෙ ඇඟෙ ම එන දෙයක්, නෑදෑයො, වටෙ පිටෙ එවුන්. යාලුවො තමයි විස්වාසම.
  9. sinhawanshaya

    සුද්දන් චපාති iPhone එපා කියයි... $බිලියන 108 කින් ඇපල් හාන්සි...

    මම කිව්වුවෙ නැද්ද උන්ට මෙදා සැරෙ කෙලවවෙනවා කියලා, ඉන්දියවට යැව්වුවා ෆැක්ටරි
  10. sinhawanshaya

    මේවා ගන්න අවුලක් නැද්ද

    මගෙ එක දෙන්නද? (Drop the mic moment 👋🎤)
  11. sinhawanshaya

    🔴 සංවර්ධන නිවුස් - අලුත් වන පිටකොටුව බස් නැවතුම්පල 🔴

    හෙළයො ඉතින් අය්ත් සුපුරුදු විදියට චූ ගන්ද ගස්සවයි
  12. sinhawanshaya

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    මෙ විඩියො ඔනෙ කෙනෙක්ට හදන්න පුලුවන්, ගවන්මන්ට් ප්ලැන් කියලා ඔප්පු කරන්නෙ කොහොමද?
  13. sinhawanshaya

    ඔපරේසන් එක අතර මැද නර්ස් එක්ක සෙක්ස් කරන්න ඔපරේසන් එක නතර කර ඩොක්ට යයි

    හෙළයොන්ගෙත් තියෙන්නෙ, බෞද්ද එවුන්. රෙප් කරලා තට්ටු තුනකින් අත ඇරලා

    No contents