1. sinhawanshaya

    ගමේ රත්තරන් නිදානය ගොඩදැම්මෙ මෙහෙමයි

    නිදන් ගොඩ දාන එවුන්ට ඉන්ග්‍රිසිත් පුලුවන් උම්බ හිතනවාද ආන්ඩුව නිකම් ඉන්දි කියලා ඔහොම එකක් වුනොත්? ------ Post added on 1757691616
  2. sinhawanshaya

    වෙන රටවල නීති වැඩ කරන හැටි

    Brazil's Bolsonaro sentenced to 27 years after landmark coup plot conviction...
  3. sinhawanshaya

    නරකමත් නෑ ආයුබොවන්ඩ😩

    ඔකද පල්ලමට ගිහින් නැවතුනෙ?
  4. sinhawanshaya

    ශෂීන්ද්‍ර රාජපක්ෂට අසාධ්‍යයි! පැයකට 35 වතාවක් හුස්ම හිර වෙනවා!!😓😓

    යකො හෙළ නයකයො ලෙඩ කාරයො නෙහ්, අනිත් එක මුන්ට ඩොස්තර ගාවට නැතුව හිරෙ දවසක් දැම්මාම ඔක්කොම ලෙඩ ටික බලාගන්න පුලුවන් තෙරුනෙ නැ, කවුද කාටද? ------ Post added on 1757688029
  5. sinhawanshaya

    උබල වේදිකා නාට්‍ය බලනවද?

    සාජන්ට් නල්ල තම්බි බලලා තියෙනවා
  6. sinhawanshaya

    නෙතන්ඉයාවුහු කියනවා Kirk මැරැවේ නෑලු 🫢

    අපෙ රටෙ තුවක්කූ legalනම් ඔය ඩෙශපාලුවොයි, චන්ඩියි පතාල වගෙ එවුන්ට රඟන්න බැ, හැබයි පොඩි දෙටත් මරාගන්න එවුන් නිසා නම් මරන තියෙයි
  7. sinhawanshaya

    උබලා කඩ වලින් බඩු ගන්න ගියාම මේ විදියේ කතා කියලා අඩු කරලා ඉල්ලනවා ද ?

    ඩිස්කවුන්ට් ඉල්ලලා වද එවුන් ආසියාතික රටවල මාරම කොමන්
  8. sinhawanshaya

    නේපාල් gonZ උන් ගෙන් චැනල් එක ගොඩ දාගත්ත සුද්දා !

    ආන්ඩුවෙ වාහන කඩලා බිඳලා ආපහු ආන්ඩුව ආවාම අලුතෙන් ගන්නවාද?
  9. sinhawanshaya

    ලෝකයේ උතුම්ම රට චීනයෙන් හිඟාකයි 😂😂😂

    එත් අපිට පුලුවන් ආනාපානසති භාවනාව මගින් දෙවියන්, ප්‍රේතයන් සහ නොපෙනෙන ලෝකය සමග සම්බන්ධ වෙන්න. එච්චරට වැඩ්ඩො අපි
  10. sinhawanshaya

    🚨 කුඩු සම්බන්ද එවුන්ගෙ දරුවොත් එක්කම හැදිගෑවිල මැරිල පල

    එහෙම කියන්න එපා, අන්ගුලිමාලත් රහත් වුනා නෙ
  11. sinhawanshaya

    කවුද මේ Veronika Skvortsova ? 🇷🇺

    රුසියාවෙ ක්ලෙම් එක පිලිගන්න අමාරුයි, ප්‍රොපගන්ඩා ද දන්නෙ නැ
  12. sinhawanshaya

    Us has blocked Indians

    India is synonymous with Crap (2)
  13. sinhawanshaya

    මේක පුද්ගලයගෙ වැරැද්දද? රස්සාව ඔලුවට ගහලද?

    එ නිදහස් අද්යාපනෙ ම තමයි උම්බටත් තිබ්බෙ, කො උඹටත් ඉගෙනගෙන ලොකු රටකට යන්න තිබ්බා නෙ
  14. sinhawanshaya

    Cartridge' vs Ink tank- පාවිච්චි කරපු උන් ඉන්නවද? මේ දෙකේ pros and cons මොනාද බන්?

    සතියක් විතර recipes ප්‍රින්ට් කරලා දීපන් එක එක කෑම හදන්න
  15. sinhawanshaya

    ලෙන්ස් and spects

    specs <--
  16. sinhawanshaya

    කෙහෙල් බද්දර පද්මෙයි මහින්ද රාජපක්ෂ ඉන්න පොටෝ එෆ් බී දාන්නේ ටිකක් සෙන්ස් එකක් තියෙන පේජ් වලින්

    මම "සාක්කි" කියපු එක වැරදි, මම කියන්න තිබ්බෙ "කට කතා", රාජ්පක්ශ ගැවිලා එක එක සීන් තියෙනවා, cctv අනන් මනන්, රජපක්ශගෙ ආන්ඩුවෙ එවුන්
  17. sinhawanshaya

    එයා වෙව්ලනව ගුපියනේ ... ජුකේ බෑ

    raja wage inna thibba manussayek, kaawa uwa!
  18. sinhawanshaya

    මන් මේ දරුණු කාම වියරුව නැවැත්තුවා...

    ගෙදරටවත් මාට්ටු වුනාද Sinhale Victor උඹ කියලා?අපෙ මූනෙ දැලි ගෑවා කියලා බැන්නාද?? ල්ඟදි නෙ AL කරෙ?
  19. sinhawanshaya

    කෙහෙල් බද්දර පද්මෙයි මහින්ද රාජපක්ෂ ඉන්න පොටෝ එෆ් බී දාන්නේ ටිකක් සෙන්ස් එකක් තියෙන පේජ් වලින්

    තාත්තා බලන්න අවාම පුතා ප්ලැන් කරලා කාමරෙන් එනවා, එතකොට ෆොටො එකක් ගන්න අහනවා නෙ
  20. sinhawanshaya

    කෙහෙල් බද්දර පද්මෙයි මහින්ද රාජපක්ෂ ඉන්න පොටෝ එෆ් බී දාන්නේ ටිකක් සෙන්ස් එකක් තියෙන පේජ් වලින්

    මෙච්චර සාක්කි තිබිලත් රජපක්ශලා ගැන ඔය පාස්කු ප්‍රහාරෙ ගැන, මෙකට අනුරවම අල්ලගෙන. පොලිස් කාරයො දෙන්නෙක් මරලා, කොටි නැගිටිනවා කියලා ඔක පටන් ගත්තෙ සහරාන් ලා ගොටාබයලා

    No contents