සැම්සුන්ග් ගැලක්සි S III ජංගම දුරකථනය මෙතෙක් නිකුත්වූ ඇන්ඩ්‍රොයිඩ ජංගම දුරකථනවලින් ඇපල් අයිෆෝනයට හොඳම අභියෝගය දිය හැකි නිර්මාණය බව ජංගම දුරකථන වෙළඳපොල විශ්ලේශකයින් පවසනවා. අද දෙරණ අන්තර්ජාල සංස්කරණයට අනුව මෙහි මිල රු.115,000 ලෙස නියමකොට තිබෙනවා. ඇමරිකාවේ මිල ඩොලර් 199සිට ඉහලට නියමකොට තිබෙන බව...