පට්ට RUSSIAN බඩුවක්... 18+,LICENSE තියන එවුන් වරෙල්ල
මේ සුපිරි බඩුව දැකල උබලට මොනවා හරි උන කියල එහෙම නම් මට කියන්න එපා....:D:D:D:D:D
රුසියාවෙන් එන අලුත්ම බාන්ඩේ...:love::love::love:MARUSSIYA B2:love::love::love:
මරුස්යා බී 2, රුසියාවේ නිර්මාණය කරන ලද පලමුවන සුපිරි කාරයයි. මෙහි නවතම මාදිලිය...