ඕක තමයි මට ඕනැ කලේ 🤣
මොලයක් තියන එකෙන් S & P 20 /USD graph draw කරන්නෙ නැ. එකෙ validity එකක් නැති නිසා . මොකද excahange එක run වෙන්නෙ LKR වලින්
ලෝකෙ කොහෙවත් exchange rate එක්ක stock market indices compare කරන්නෙ නැ,
Dow , Nasdaq නම් meaningful indication දෙයි මොකද USD වලින් run වෙන...