1. C

    ඔටෝ ගැලවෙන ඩොක්ටරේට්..............

    නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක චන්ද රැස්වීම අමතනකොට ආචාර්යය........ කතානායක කේස් එකෙන් පස්සෙ "ආචාර්යය " මිසින්...... Linkedin මිසින්.....
  2. C

    කතානායක අස්විය යුතුද.. නැද්ද.. POLL

    කතානායක සිටිය යුතුයි. ...! ටෙනිසන් කුරෙත් නැති එකේ, දැන්ම අයින් උනොත් ජනතාවගේ ආතල් කැඩෙනවා.
  3. C

    රට වැටෙනකම් බලන් ඉන්න පිටරටවල පුප දෙන උට්ටිගෙ පුටාලා

    මෙක ඇත්ත....! රට අන්තිම අසරණ වෙලා, කෝවිඩ් වලට අහුවෙලා ඉන්න වෙලාවක කාළකන්ණි හිගන JVP හැත්ත එක ඩොලර් එකක් රටට එවන්න එපා කිවුවා.
  4. C

    ඉසුරුපාය ළඟ විරෝධයේදී පොලීසියේ 3ක් කැපුවේ හමුදා බුද්ධි නිලධාරියෙක් – තලංගම පොලිසිය උසාවියට දන්වයි - Divaina. මාලිමා ජෙප්පනේ මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න

    පොලීසියෙන් නෙමෙයි අල්ලල තියෙන්නෙ, එතන උද්ඝෝෂනය කරපු බයියො ටික අල්ලල පොලිසිය බාරදීල. උන් හොද වෙලාවට ඔක්කොම වීඩියෝ කරල උසාවියට ඉදිරිපත් කරල, පොලීසියට මග අරින්න බැරි උනෙ එකයි.
  5. C

    රංවල ට ඇත්තටම ආචාර්ය උපාධියක් තියෙනවලු. පරාජිතයින් ආයිත් නාලා නේද.

    එක ඉතින් සමාජය පිළිගන්න විදියට තමයි. උගෙ මෝඩ පාටට හොද university එකකින් නං Phd එකක් කරන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි
  6. C

    රංවල ට ඇත්තටම ආචාර්ය උපාධියක් තියෙනවලු. පරාජිතයින් ආයිත් නාලා නේද.

    එක එක ඩෝබිල ලවා "ලු " දාන්න ඕනැ නැ.....Phd තියනවනම් university එකේ නම කිවුවහම ඇති. request එකක් කලහම verify කරනවා
  7. C

    💥 සංඝරත්නය ලාල්කාන්ත වෙනුවෙන් පෙරට.. කුඩු නාලිකාව පලා යයි..

    නිකන්ම සංග රත්නෙ නෙමෙයි "තොගෙ අම්මට...." සංග රත්නෙ...
  8. C

    තම උපාධි සම්බන්ධයෙන් ගූපියන් ගෙනයන සියලු ප්‍රචාර අසත්යයි.. - කතානායක..

    ඒක හොද අදහසක්, කතානායක තනතුර වැදගත් එකක්. ඒකට බොරු qulaification දාගෙන රිංගල තනතුරට අපහාස කරන උන්ට නඩු දාන්න ඕනැ
  9. C

    රංවලයා

    ගං කබරයො ෆෝම් කරන්න මාලුමා අපේක්ෂක ලයිස්තුවල දැම්මෙ ඉන්ජිනේරු ....., දොස්තර....., ආචාර්යය.... කියල... මුන් කලින් හිටපු අටපාස් උන්ට අන්තයි. උන් මොනව උනත් බොරු qualification කියන්න ගියේ නැ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  10. C

    මහමාර්ග අමාත්‍ය තුමාගේ උපාධිය

    මුන්ගේ සියල්ලම බොරුනෙ......ඉංගිසියෙන් යමක් කියනලොට ලොල්.. ලොල්.... ගාන්නෙ ඕක තමයි
  11. C

    චිකන් ෆාර්ම්

    මිරිදිය මසුන් වගාව වගෙ කුකුලන් වගාව කියල නම දාන්න, එතකොට පවු අඩුයි.
  12. C

    නෙබුයිලයිසර් කිට් එක ගත්ත 650 යි

    රස්සාවක් කරපන්....!
  13. C

    🚨 Breaking 🚨 අනුර වැඩ පෙන්වයි.. අකීකරු හාල් මෝල් රජයට පවරා ගන්න සියල්ල සූදානම්..

    රොබට් මුගාබේත් මිට වඩා ලොකු රටක වීරයෙක්, සුදු ජාතිකයන් කරගෙන ආපු ගොවිපලවල් රජයට පවරාගෙන පක්ෂෙ කාඩර් එකට දුන්නා, අවුරුදු 25 ගිහිනුත් සාගතේ ඉවර නෑ
  14. C

    එක පාරක් දෙපාරක් ඉහල ඇද්දට මැරෙන එකක් නෑ

    නයිට්‍රජන් තියනවා ටයර් service වල, ගිහින් පස්ස පැත්තට වැල් එකක් හයිකරගෙන කඩේ එකාට කියන්න 35ක් ගහන්න කියල. එතකොට වැඩේ හරි

    No contents