උන් දැනුවත් කියන එක නෙමෙ වැදගත්, රටෙ වැඩකටද ගියෙ කියන එක. වෙන රටක ජනාදිපති කෙනෙක් ලන්කාවෙ සෆාරියක් යන්න අවාම රජයෙන් ආරක්ශාව දෙනවා, අනිත් එක ජනාදිපතිලාට රටකට හොරෙන් යන්න බැ, කොහොමත් දන්නවා. එ ආරක්ශාව දෙන්නෙ ආදරෙට නෙමෙ, මොනා හරි වුනොත් උන්ගෙ ආන්ඩුවට විලි ලැජ්ජාව, ප්‍රශ්න ගොඩයි