1. sinhawanshaya

    උබලගෙ පපුවෙ අවුල් තියනවද

    ඔවු, ඉක්මනට උනු වෙනවා
  2. sinhawanshaya

    Sinhaluta salli deela

    Yalu kama adu wenawa nam uwa atha arina eka hondhai
  3. sinhawanshaya

    Sinhaluta salli deela

    (deleted)
  4. sinhawanshaya

    උසාවිය ලඟට සෙනඟ ගෙනාපු සංවිධායකයන් අත්අඩංගුවට ගන්න නියෝග 😂😂😂

    චාටර් ඩොස්තරලා ඉන්නවා නම්. චාටර් මන්ත්‍රි ඇමතිලා ඉන්නවා නම්, චාටර් පොලිසියෙ එවුන් ඉන්නවා නම්, චාටර් ගුරුවරුන් ඉන්නවා නම්, චාටර්ට් සාදුලා ඉන්නවා නම් අධිකරනෙ විතරක් චාටර් එවුන් නැති වෙන්නෙ කොහොමද?
  5. sinhawanshaya

    උසාවිය ලඟට සෙනඟ ගෙනාපු සංවිධායකයන් අත්අඩංගුවට ගන්න නියෝග 😂😂😂

    mu sure president wenna hitiye mata hithenne, mahindaya gilmart daala hora chanda daanna athi sure.
  6. sinhawanshaya

    ජීවිතේ පළමු වතාවට ගුලියක් ගහන්නයි යන්නේ.. 🤷🏻‍♂️

    google eken image ekak hoyala pennapan umba kiyana sanjeewani eka. thanks!
  7. sinhawanshaya

    ජීවිතේ පළමු වතාවට ගුලියක් ගහන්නයි යන්නේ.. 🤷🏻‍♂️

    නෑ, තොපි වගෙ නෙමෙ, ඔක්කොම රෙස්පොන්සිබිලිටීස් ඉවර වෙලා තමයි මම ගැන හිතන්නෙ
  8. sinhawanshaya

    ජීවිතේ පළමු වතාවට ගුලියක් ගහන්නයි යන්නේ.. 🤷🏻‍♂️

    malak gahuwama kanna puluwan nathi wenna, puduma amarui control karanna. asa nathi kamath kanna puluwan!
  9. sinhawanshaya

    ජීවිතේ පළමු වතාවට ගුලියක් ගහන්නයි යන්නේ.. 🤷🏻‍♂️

    mama danna thun denek innawa, un mal gahuwama panic wena, mata kalathurakin panic wena scene ekak thiyenawa, e welawe henata baya wenawa, habai sinduwak daala hari kohoma hari shape wenawa. සිරාම වැඩෙ කියන්නෙ රැ 12ට ස්මාර්ට් වොච් එකෙන් නොටිෆිකෙශන් එකක් එනවා " your daily work out goal achieved...
  10. sinhawanshaya

    ජීවිතේ පළමු වතාවට ගුලියක් ගහන්නයි යන්නේ.. 🤷🏻‍♂️

    මලක් ගහපු යාලුවෙක් කියපු කතාවක්, උට මැරෙන්න යනවා වගෙ බය වෙල "තාත්තට කොල් එකක් අරන් දීපන් මට, මම මැරෙන්න යන්නෙ" කියලා කැ ගැහුවාලු :lol:

    No contents