1. DooA

    රාජ්‍ය ආයතන 3 ක්‌ පොල්දූව හන්දියට ගෙන එයි

    මේ කියන්නේ අර අළු පාට එකනේ. උඩ උලක් වගේ තියෙන්නේ
  2. DooA

    බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

    Town eke kunuharpa kiyala muwa policeyen ussan yai
  3. DooA

    රාජ්‍ය ආයතන 3 ක්‌ පොල්දූව හන්දියට ගෙන එයි

    අම්මට..... යකෝ හදිස්සියකට 174 ගිහින් ඉවරයි, ඔය ලබ්බ තියෙන්නේ අපේ ඔපිස් එක ඉස්සරහ.
  4. DooA

    Respect Mahinda

    අතු ගායි. බලන් හිටපන්. මේක ලංකාව. පුනුරුත්තාපනය කියලා දෙයක් නෑ. කුඩු ගහන එකා පුනුරුත්තාපනය වෙලා මාසයයි ඉන්නේ. :lol:
  5. DooA

    3D පරිගණක ක්‍රීඩාව තහනම් කරයි

    මු ඕකට ඕකට game එකක් කියලා වෙන නමක් දාලා release කරාට පස්සේ නඩු දැම්මොත් මුට වන්දි ගෙවන්න ගෙවල් විකුනන්න වෙනවා sure. අනික එක නීතිවිරෝදී මචං. business purpose වලට copyright breach කරන එක.
  6. DooA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අපිට ඕනේ 10 අපිට ඕනේ 10 අපිට ඕනේ 10 අපිට ඕනේ 10 අපිට ඕනේ 10 අපිට ඕනේ 10 අපිට ඕනේ 10
  7. DooA

    3D පරිගණක ක්‍රීඩාව තහනම් කරයි

    මෙහෙමයි ඕක හදලා මම මොඩ් එකක් හැදුව කිව්වා නම් හරි. මම game එකක් හැදුව කිව්වම එක හරි නෑ නේද ? අපේ fb වීරයෝ ඕවා දන්නේ නැනේ ඉතින් share කරනවා අම්බානෙක. අනික බන් ලංකවේ game එකකට invest කරන්න තරම් කව්ද ඉන්නේ. GTA V එකේ හදන්න ගිය කෝස්ට් එක $266 million, ලංකවේ ගාල්ල හයිවේ හදන්න ගියේ $180 million...
  8. DooA

    3D පරිගණක ක්‍රීඩාව තහනම් කරයි

    අනේ යකෝ game එකක් අරන් මොඩ් කරාම එක ලංකාවේ හදපු එකක් වෙනවද ? නිකන් ගොන් ආතල් නොදී හිටපන් බන්.
  9. DooA

    දැන් වෙනදට වඩා කරන්ට් .......

    1964 ට කෝල් කරපන් :P
  10. DooA

    නින්ද_කෙතරම්_අවශ්‍ය ද?

    Gedara paya 6k wage. And office eke 30 min wage
  11. DooA

    COD4

    bump
  12. DooA

    WET LAP DIE MAC

    උබට ඕනේ ලැප් එක හදාගන්න ද වහලේ හදාගන්නද
  13. DooA

    පාට_2කේ_අක්කා

    කැතයි
  14. DooA

    JAVA වැඩ්ඩො වරෙන්කො බං. Assignment එක කරගන්න බෑ බං

    කරලා දෙන්න එපා බන් මුන් වගේ උන් අපේ field එක කනවා. කරන්න බැරි නම් වෙන අතක් බලා ගන්න ඕනේ මුන්.
  15. DooA

    දුවලා වරෙල්ලෝ..කව්රු කව්රුත් මේවා දැනන් ඉ&#350

    Okkoma delete karala . Monawa hari random data walin memory eka full karapan . Sindu hari monawa har dala. Ethakota hari.

    No contents