1. DooA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ආයෙත් අහල battry life එක නම් සුප්පා. windows 10 එක හරියටම එන්නේ කවද්ද බන්. මේ දවස් වල ඕව හොයන්න වෙලාවක් හම්බුනෙත් නෑ
  2. DooA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Lumia 1320 මම කලින් දැම්මා. සැහෙන්න අවුල් තිබ්බ නිසා ඒවා ඔක්කොම report කරලා rollback කළා
  3. DooA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    නෑ බන්. officially එනකම් ඉන්නවා. මොකද මේක විතරයි මට තියෙන එකම ෆෝන් එක. ඉතින් බග් එක්ක use කරන්න ගියාම එපා වෙනවා. වෙන එකක් තියෙනවනම් අවුලක් නෑ.
  4. DooA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Microsoft එකෙන් ඉස්පොන්සර් කරලා වෙන්න ඇති. අයි under the dome tv series එකෙත් එහෙමයි. ඔක්කොම ලුමියා
  5. DooA

    xiaomi mi 4i එකේ ඩිස්ප්ලේ එක කුඩු උනා ..

    Lajja nadda yako ube waraddata kohewath yana un baya karanna. Uba danaganna one oka parissam karanna
  6. DooA

    ජීවීතේ කරපු ලොකුම ගොන්කම මොකක්ද?

    A/L Maths class cut කරපු එක. අවුරුදු එකහාමාරක් Maths, Phy, Chem, Eng ඔක්කොම. එක දවසයි ගියේ හැම එකකටම ඊට පස්සේ එක දිගට කට් කළා. ඊට පස්සේ maths අමාරු නිසා commerce වලට මාරු උනා. ඊට පස්සේ A/L exam එක වෙනකම් ම (අවුරුද්දක්) Business studies class cut කරා. එක දවසයි ගියේ. english කට් කළා (ගියේම නෑ)...
  7. DooA

    මාර කේස් එක

    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි. මීට, DooA
  8. DooA

    අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

    මදි මදි. කික් එකක් නෑ
  9. DooA

    නෙලිල්ල

    Ticket kapuwada
  10. DooA

    පොලිසියෙන් ගහලා නේද..?මෙන්න ඇත්ත කථාව..

    :dull: :dull: :dull: දෙපැත්තටම තියෙනවා. නමුත් ඔය පාරට බැස්ස උන් පිළිගන්නේ නෑ උන් වැරදි කියලා. FB නම් ඉන්න උන් කියන්නෙම උන් 100% ක් හරි කියලා. අනික බන් කෝ ඔය ලංකාවේ ඉන්න දොස්තරලා/ ඉන්ජෝ. උන් ඉගෙන ගත්තේ ලංකාවේ campus වලින් නෙමෙයිද ? ඒ කාලේ උනුත් පෙළ පාලි යන්න ඇතිනේ. එහෙනම් මේ ප්‍රශ්නෙට උන් එන්න...
  11. DooA

    පොලිසියෙන් ගහලා නේද..?මෙන්න ඇත්ත කථාව..

    දෙන්ඩ ටෝක්ස් නැත ඔක්කොම දී ඇත පිනට කළා ගුටි කාපු උන්ට රෙදෙයි
  12. DooA

    ඔයාලා මුලින්ම බයික් පදින්න හුරු උන විදිහ &#348

    CT100. Dan masa 10k thisse L board padinne. Trail yanna welawak na. Hamadama 60 KM yanawa
  13. DooA

    HNDA ඇත්ත

    NIKAN DENA EKA THIYAGENA INNA BARIWA GUTI KAPU WESIGE PUTHALA MAGE REP KAPALA. APITH DEGREE KARANAWA THOPILA WAGE PARATA BAHALA HIGAAKALAA NEMEI. MULINMA RASSAEAK HOYAGENA ITA PASSE E SALLI WALIN. GEDARIN KAKA BIBI. GEDARIN SALLI ILLAGENA NEMEI
  14. DooA

    HNDA ඇත්ත

    සොන්නයන් රටේ සල්ලි වලින් ඉගෙනගෙන තව එක එක හුත්තවල් ඉල්ලන්න එනවා
  15. DooA

    යුගයක් වෙනස් කල මිනිසා – Bill Gates

    උබ windows crack කරලා use කරනවා :lol:
  16. DooA

    රාජ්‍ය ආයතන 3 ක්‌ පොල්දූව හන්දියට ගෙන එයි

    නෑ නෑ. එක තියෙන්නේ හරියටම බත්තරමුල්ල හන්දියේ ඉදන් මීටර් 100ක් විතර බොරැල්ල පැත්තට වෙන්න. අලුතෙන්ම හදපු එකක්. තට්ටු 20ක් වගේ ඇති. එකද දන්නේ නෑ ඔය කියන්නේ. අම්මේ ඊට පස්සේ traffic තියෙයි පාරේ යන්න එපා වෙන්න.

    No contents