1. Yudewwa

    Found an app for high quality bluetooth audio streaming

    කටාර්, ඩුබායි වල ගණන් බන් ලංකවට වඩා.. පරණ බඩු එකේ පට්ට ගණන්..
  2. Yudewwa

    එලකිරි එකේ ඉන්න හොදම බොට් කවුද?

    එක හොද අසනීපයක්. උඹ හොදට රිප්ලයිත් කරන්නේ.
  3. Yudewwa

    Found an app for high quality bluetooth audio streaming

    ඔව් බන්. උ මේ ලගදිත් ගෙන්නලා තිබ්බ 1000m ජෝඩු හය හතක්ම... අතේ සල්ලි තිබ්බ වෙලාවට එකක් අරන් තියා ගනින්. තව අවුරුදු හය හැටක් යනකොට තවත් ගණන් යනව මේවා..
  4. Yudewwa

    Found an app for high quality bluetooth audio streaming

    ගන්නවා නම් සුපිරි බඩු බන්. හොද ඇම්ප් එකක් එක්ක ජිවිත කාලෙටම පාවිච්චි කරන්න පුළුවන් බඩු. NS 1000m එක දැන් එකහමාර දෙකහමාර වගේ ගණන් වලට දෙන්නේ. දෙදාස් දෙකේදී විතර හතලිහටත් දාල තිබ්බ බන්
  5. Yudewwa

    Found an app for high quality bluetooth audio streaming

    පට්ට කොලිටියට තියනව බන්. සවුන්ඩ් නියමයි.. පාඩු නෑ එකෙන්ම..
  6. Yudewwa

    කැරකෙන රෝදේ පුංචි කරත්තේ

    හරියට හරි බන්...
  7. Yudewwa

    කැරකෙන රෝදේ පුංචි කරත්තේ

    ඒ විෂුවල් එක බොක්කටම වදින විදියට හදල තිබ්බේ හැබැයි.
  8. Yudewwa

    Found an app for high quality bluetooth audio streaming

    එල එල english එකක් දාමු එහෙනම්. වීඩියෝ එක හරියට ස්පිකර් දෙක ඉස්සරහම බැලන්ස් කරපන්. ඒ තරහ මරහ දැන් නෑ අපි ------ Post added on 1793093379
  9. Yudewwa

    Found an app for high quality bluetooth audio streaming

    මොකද්ද බන් මේ සින්දුව. හොද බේස් තියන එකක් දාපන්කෝ..
  10. Yudewwa

    Transponster ටෙලිග්‍රෑම් ගෲප් එක ඕපන් කරලා ගායිස්..(Open only for 48 hours)

    වැඩක් වෙන්නේ නෑ. අර තරම් data තොගයක් කොහොම එකතු කරන්නද...
  11. Yudewwa

    අතින් ද මැෂින් එකකින් ද ?

    ඕව ඉස්සර මිනිස්සු කොටන් දාල ලනු දාල අතින් කරන වැඩ බන්. ඔය වගේ කොච්චර පරණ බැමි තියනවද. සමහර මිනිස්සුන්ගේ ඉඩම් වල තියන මේ වගේ ලොකු ගල් බැමි හෝටල් හදන්න සල්ලි වලට ගන්නව. ඒවා තියන පිළිවෙලට ලකුණු කරන ගිහින් ඒ විදියටම හයි කරනව. ගොඩක් ගත්තේ කොටුවට ගල තියන ගල් බැම්මවල්.
  12. Yudewwa

    කැරකෙන රෝදේ පුංචි කරත්තේ

    @Inigo Montoya මතකද ඉස්සර රූපවාහිනියේ මේ සින්දුවේ ලස්සන විෂුවල් එකක් ගියා පොඩි එකෙක් රෝදපුටුවක් තල්ලු කරන යන. එක හොයා ගන්න නැද්ද...
  13. Yudewwa

    Found an app for high quality bluetooth audio streaming

    කෝ ඉතින්...
  14. Yudewwa

    IPTV ලංකාවේ වගේම විදේශීය නාලිකා | නොමිලේ | දිනපතා | SMART TV | PC | ONLINE | Giveaway 🎁

    කොටි සිරස මේකෙන් අයින් කරන්න. හරිම කරදරයක්... FullHD පේන්නේ
  15. Yudewwa

    ගෑනු expert ලා ඇතුලට වරෙන් . මේ ජිලේ නිදාන කතාව මොකක් වෙන්න ඇද්ද ?

    බඩු බිව්ව බන්... අරුට ගහන්න දෙන්නේ නෑලු එත්. පට්ට වෙසියෙක්.
  16. Yudewwa

    Found an app for high quality bluetooth audio streaming

    එල එල.. හෙට දාපන් බලන්න..
  17. Yudewwa

    Found an app for high quality bluetooth audio streaming

    හොද සිංහල සින්දුවක් දාල වීඩියෝ කැල්ලක් දාපන් බලන්න ආසාවට..
  18. Yudewwa

    Found an app for high quality bluetooth audio streaming

    කොලිටියටම එනවද ??

    No contents