අධිතාක්ෂණික කැමරා මෙවලම් යොදාගෙන ටෙලර් යන්ත්‍රවලට හොරෙන් රිංගූ බල්ගේරියානුවන් හතරක් දැලේ
පුද්ගලික බැංකුවල ටෙලර් යන්ත්‍ර තුළට ඉහළින් ඇති විදුලි ලාම්පු තුළට අධි තාක්ෂණික කැමරා හා පරිපථ සවිකරමින් දෙස්, විදෙස් ගනුදෙනුකරුවන්ගේ දත්ත සොරකම් කර රුපියල් කෝටි ගණනින් වංචා කළ ජාත්‍යන්තර වශයෙන් සංවිධානය...