වසර 2300 ක් ඉපැරණි ඓතිහාසික තිසා වැව පූජා නගරයේ ජයශ්‍රී මහා බෝධින් වහ්සේට පැන් වැඩීම, කිරි ආහාර පූජාවට කිරි ආහාර පිසීම, දන්සැල් දීම ආදී සියළුම ආගමික හා පානීය අවශ්‍යතාවය සදහා භාවිතා කරනු ලබයි.උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පැන් පූජාවට භාවිතා කළ හෙයින් මෙම වැව පුරාන රජවරුන් පවා දිය නෑමට භාවිතා...