හොඳට market එක study කරපල්ල
බඩු ගන්න ගනන් අඩු තැන් ඕනෙ තරම් තියනවා
බඩු ගන්න යනකොට උඹම පලයන්, බඩු ගත්තට පස්සෙ උඹත් ඒ ලොරියෙම වරෙන්
ගෙවල් හදනකොට ලැජාව කියන එක පැත්තකින් තියල පටන් ගනින්
හැම තැනම ඉන්නෙ හොරු
ලී ගන්න ගියාම ලී කඩ කාරය මනින්නෙ හොරට
කරපු වැඩ වලට බාස් මනින්නෙත් හොරට, argue කරල හරි...