රජරට කුඹුරු පුරන් වෙලා බන්

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    රජරට කුඹුරු පුරන් වෙලා බන්

    ගිය සති අන්තෙ අනුරාධපුරේ ගියා

    අපේ නෑයො වගයකුත් ඉන්නවා එහෙ, උන්ගෙ ගෙවල් වලත් ගියා

    එහේ කුඹුරු සෑහෙන්න පුරන් වෙලා

    හරියට වැස්සක් නෑලු ගිය අවුරුද්දෙම

    එන මග දිගටම කුඹුරු පුරන් වෙලා

    මොකද්ද මේ වෙන්නෙ?
     
    ගිය සති අන්තෙ අනුරාධපුරේ ගියා

    අපේ නෑයො වගයකුත් ඉන්නවා එහෙ, උන්ගෙ ගෙවල් වලත් ගියා

    එහේ කුඹුරු සෑහෙන්න පුරන් වෙලා

    හරියට වැස්සක් නෑලු ගිය අවුරුද්දෙම

    එන මග දිගටම කුඹුරු පුරන් වෙලා

    මොකද්ද මේ වෙන්නෙ?
    මේකයි හේතුව - මේකට සප් එකක් දියල්ලා https://www.change.org/u/653127377
     
    Aedes aegypti

    Banned
    Dec 18, 2016
    149
    9
    0
    ඉදිරියේ රාළ;21070327 said:
    මේකයි හේතුව - මේකට සප් එකක් දියල්ලා https://www.change.org/u/653127377

    There is a problem with this website's security certificate.

    The security certificate presented by this website was not issued by a trusted certificate authority.

    Security certificate problems may indicate an attempt to fool you or intercept any data you send to the server.

    We recommend that you close this webpage and do not continue to this website.

    green_shield.png
    Click here to close this webpage.

    red_shield.png
    Continue to this website (not recommended).

    More information

    <LI id=errorExpl1>If you arrived at this page by clicking a link, check the website address in the address bar to be sure that it is the address you were expecting. <LI id=errorExpl2>When going to a website with an address such as https://example.com, try adding the 'www' to the address, https://www.example.com. <LI id=errorExpl3>If you choose to ignore this error and continue, do not enter private information into the website.
    For more information, see "Certificate Errors" in Internet Explorer Help.
     
    දැන් නාන්න දෙන්නෙ නෑ

    අපි නෑවෙ නුවර වැවෙන්
    තිසා වැව කියන්නෙ චෛත්‍ය වල ගැබ් පුරවන්න පස් අරගත්තු තැනක් - ඒවගේ තැන් වල නාන්න සුදුසු නෑ. එතන සුවිශේෂි තැනක්. ඒක තියෙන්නෙ ජය ශ්‍රී මහා බෝධිය දෝවණය කරන්නයි. ඕකෙ එක එකා නාන්න පටන් ගත්තු දා ඉඳල තමා අනුරාධපුරේ කර වෙන්නේ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඉදිරියේ රාළ;21070362 said:
    තිසා වැව කියන්නෙ චෛත්‍ය වල ගැබ් පුරවන්න පස් අරගත්තු තැනක් - ඒවගේ තැන් වල නාන්න සුදුසු නෑ. එතන සුවිශේෂි තැනක්. ඒක තියෙන්නෙ ජය ශ්‍රී මහා බෝධිය දෝවණය කරන්නයි. ඕකෙ එක එකා නාන්න පටන් ගත්තු දා ඉඳල තමා අනුරාධපුරේ කර වෙන්නේ.
    Ow ow oka thama hethuwa. Rata wate gas kapana eka neme. :rofl:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉදිරියේ රාළ;21070362 said:
    තිසා වැව කියන්නෙ චෛත්‍ය වල ගැබ් පුරවන්න පස් අරගත්තු තැනක් - ඒවගේ තැන් වල නාන්න සුදුසු නෑ. එතන සුවිශේෂි තැනක්. ඒක තියෙන්නෙ ජය ශ්‍රී මහා බෝධිය දෝවණය කරන්නයි. ඕකෙ එක එකා නාන්න පටන් ගත්තු දා ඉඳල තමා අනුරාධපුරේ කර වෙන්නේ.

    ඉතින් කවුරුත් ඔය කතාව අපිට කිව්වෙ නෑනෙ

    අදාල ආයතන වලින් මිනිස්සු දැනුවත් කරන්න ඕනෙ
     
    ඉතින් කවුරුත් ඔය කතාව අපිට කිව්වෙ නෑනෙ

    අදාල ආයතන වලින් මිනිස්සු දැනුවත් කරන්න ඕනෙ
    ඒවා එහෙම කෙරෙනවා නම් මෙහෙම වෙන්නෙ නෑනේ - අඩු ගාණෙ ඔය පෙත්සමට වත් සප් එකක් දෙන්න. :yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඕක එක හේතුවක් විතරයි බන්. දැන් ගොඩක් එවුන් කුඹුරු වැඩ කරන එක අතරල දාල. පෝර ගන්න්න ගියාම කන්න වෙන කට්ටයි වී වලට හරි මිලක් නැති සීන් එකයි නිසා මේ පැත්තෙත් ගොඩක් කුඹුරු පුරන් වෙලා.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඕක එක හේතුවක් විතරයි බන්. දැන් ගොඩක් එවුන් කුඹුරු වැඩ කරන එක අතරල දාල. පෝර ගන්න්න ගියාම කන්න වෙන කට්ටයි වී වලට හරි මිලක් නැති සීන් එකයි නිසා මේ පැත්තෙත් ගොඩක් කුඹුරු පුරන් වෙලා.

    kathawa aththa

    ithin apita kanna wenne rata halda ban
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    වෙන්නෙ රජරට ගොවියෙක් කියාගත් ග්‍රාමසේවක පොන්නයෙක් ජනාධිපති නිසා පඩිසන් දීම.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒ අස්සේ වී හැරිසන් වී ජාවාරමේ.... රජයේ වී තොග දැනට නිදහස් කරල තියෙන්නේ මහා පරිමාණ මෝල් හිමියන් 10 දෙනෙකුට විතරලු. උන් ඒව ගොඩ ගහනවලු....
    මේ යන විදියට නියගයක් එන්නත් කලින් හාල් 150 ට වත් යයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    ඒ අස්සේ වී හැරිසන් වී ජාවාරමේ.... රජයේ වී තොග දැනට නිදහස් කරල තියෙන්නේ මහා පරිමාණ මෝල් හිමියන් 10 දෙනෙකුට විතරලු. උන් ඒව ගොඩ ගහනවලු....
    මේ යන විදියට නියගයක් එන්නත් කලින් හාල් 150 ට වත් යයි

    හිටන්ගෙ මල්ලිගෙ ගබඩාවල බඩු හංගලා. හිටං හාමුදුරුවෝ රැස්කරල කියනවා පිරිත් කියන්න වැස්ස වස්සන්න කියලා. කොහොමද game එක. :P
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හිටන්ගෙ මල්ලිගෙ ගබඩාවල බඩු හංගලා. හිටං හාමුදුරුවෝ රැස්කරල කියනවා පිරිත් කියන්න වැස්ස වස්සන්න කියලා. කොහොමද game එක. :P

    පිරිත් කියන්නයි... බෝධිපුජා කරන්නයි රාජ්‍ය ආයතනවලට දන්වල ජනවාරි පළමු සතියේ..
    ජනපතිගේ වර්ෂ පූර්ණය සමරල.....ජනපතිට සෙත් පතල...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒ අස්සේ වී හැරිසන් වී ජාවාරමේ.... රජයේ වී තොග දැනට නිදහස් කරල තියෙන්නේ මහා පරිමාණ මෝල් හිමියන් 10 දෙනෙකුට විතරලු. උන් ඒව ගොඩ ගහනවලු....
    මේ යන විදියට නියගයක් එන්නත් කලින් හාල් 150 ට වත් යයි

    යකෝ වී හැරිසනුත් කිරියෙ ඉන්නවනේ... මගේ රෙප් කපලත් ගිහින්.....
     
    blue_in_rio

    Well-known member
  • අකලට පුරන්වූ කුඹුරක් ...............දකිනකොට
    හදවත කහන ගතියක් ඇත .......ගොවියෙකුට
    ආවෙමි කුඹුර අස්වද්දන හැඟුම ...............පිට
    සින්නක්කර කුඹුරු නැතුවා නොවෙයි ........මට

    :baffled::baffled: