MILITERY ARMOURED VEHICLES
කලින් මම දාපු ප්‍රභූ ආරක්ෂක රථ ගැන ලිපියට
http://www.elakiri.com/forum/showthread.php?t=1463824
ගොඩාක් හොද ප්‍රතිචාර තිබ්බ හින්දා මම හිතුවා ඒවගේම තවත් වැදගත් රථයක් ගැන තොරතුරු දාන්න...
මේ වාහන විශේෂයෙන්ම පාවිච්චි කරන්නේ ආරක්ෂක හමුදාවන් විසින් ඔවුන්ගේ යුද කටයුතු වලට...