මචන් මම දන්නා දේ වැරදි වෙන්න පුළුවන්. නමුත් මම තේරුම් අරන් ඉන්න විදිහට ඔය සිල් පදයේ තේරුම අපි බොහොම පටුව තමයි විග්‍රහ කරන්නේ.
කාමයේ වරදවා හැසිරීම කිව්වහම, පුළුල් ලෙස විසිරෙන විෂයයක්. එක ලිංගිකත්වයට විතරක් සිමා වෙන්නේ නෑ.
උදාහරණයක් විදිහට ඔබ යම්කිසි ආහාරයක් ගැන දැඩි සේ ලොල් බැද, අහාර සදහා ගැනීම...