177/190/170 නව නුවර පාර මාර්ගය.
මම ආසම තැන 01.
නීරෝ හෝටලය :තලාහේන.
කෑම ගැන කතා කරන්න දෙයක් නෑ.. මම ගෙදර උත්සවයක් තිබුනත් මෙතනින් තමයි කෑම ගෙනියන්නේ. මම කියනවට ගිහිල්ලා මාළු රයිස් හරි නුඩල්ස් හරි කාලා බලපන්. ෆුල් එකක් 380 /- දෙන්නෙකුට වැඩිත් එක්ක. අටේ කනුවත් - කොස්වත්තත් අතර තියෙන්නේ. අර මල්...