1. udsic

    ගෑනු,පිරිමි,මල්,පලතුරු.................

    අඩේ බන් , අපි කට්ටිය(මම, බිරිද, අපේ අම්මා,නංගි) මේ ලගදිත් සෙල්ලම් කළා... So I guess we are still Awesome!!!:lol::lol::lol::lol:
  2. udsic

    Sulanga wage awidin

    එම මචන්, මටත් උනේ ඕකමයි.. පස්සේ කාලෙත් දෙතුන් පාරක් කියෙව්වා..
  3. udsic

    Samsung SIII ekak pare thibila ahinda - HELP

    +5 for the good heart
  4. udsic

    Hello guys i'm new to elakiri

    ඉතින් හොදයිනේ බන්,Moderator කියලා අමුතු ඩයල් නෙවෙයිනේ.. අපි වගේම කොල්ලෝ (හරි හරි අංකල්ලා කියමුකෝ). උන මෙහෙම සාමානය නුල් වල ඉන්න එක කොච්චර හොදද..:yes::yes::yes:
  5. udsic

    NEW HERE!!!!!

    ආදරයෙන් පිලිගන්නවා මචන්..
  6. udsic

    Hello guys i'm new to elakiri

    ආදරයෙන් පිලිගන්නවා මචන්..
  7. udsic

    Hodata දීලා Salli ගනින්

    අනිවා මචන්, මමත් ඔය සින් එක දැක්කා.. මිනිහෙකුට කන්ඩ දෙන ටික හරියට දෙන්න බැරි නම් නොදී ඉන්න ඕනේ..මේ බල්ලෝ මරල හරි සල්ලි හොයන්න ඕනේ කියන මානසිකත්වය කවදා නැතිවෙයිද මන්දා බන්..
  8. udsic

    කාන්තාවකගේ අධි සෘංගාත්මක කලාප

    අපි නම් ඕවා දන්නවා.. බොරු නම් මගේ ළමයාගෙන් අහපන්... ලොල්...:D:D:D:D:D කොහොම නමුත් හෙළුවැලි කෙල්ලෝ පෙන්නන්නේ නැතිව බොහොම සංවේදී විෂයයක් හාස්‍යයත් එක්ක නියමෙට මුසු කරලා දීලා තියනවා.. මෙව්වට නොදෙන රෙප් කන්නද.. +5
  9. udsic

    A.R රහමන් මහතා...

    උබට කන ඇහෙන්නේ නැද්ද බන් :shocked::shocked::shocked:
  10. udsic

    Shoking Video

    bump machan.. +5
  11. udsic

    කොන්ඩෙට උදවුවක්

    ඔබතුමාගේ ඉදිරි ජිවිත කාලය බොහොම සතුටින් ගෙවෙනවා කියලා මට පේනවා...:lol::lol::lol::lol::lol::lol:
  12. udsic

    රජාලියෙකු ළමයෙක්ව ගල් කරන්න හදයි. must see

    Fake machan..මේක එඩිට් කරපු විඩ් එකක්.. http://news.yahoo.com/blogs/trending-now/video-golden-eagle-snatching-kid-real-181954669.html
  13. udsic

    මචන්ලා මම ඊයෙ ග්ර්ල් එක්ක රූම් 1කට ගියා

    පිස්සුද බන් සෙක්ස් කලාට පෙට්ටිය කැඩෙන්නේ නෑ...ළමයි හම්බවෙන්නෙත් නෑ..තව ගහපන්...:growl::growl::growl::growl:
  14. udsic

    2012 Dec 19 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

    පවු බන්..කෙලින්ම කියන්න එපා..මරු ප්‍රෝග්‍රෑම් එකකියලා :lol::lol::lol:
  15. udsic

    හොද අලුත් ඉන්ටෙර්නෙට් රේඩියෝ එකක්;

    හොද අලුත් ඉන්ටෙර්නෙට් රේඩියෝ එකක්; http://www.sakradio.com/ මචන් පට්ට සින්දු ටිකක් යනවා.. මේක මගේ එකක් නම් නෙවෙයි.. කවුරු කරනවද දන්නේ නෑ.. අහල හොදයි නම් උන්ගේ බුකියේ පිටුවට ලයික් එකක් දාපන්..කාගේ උනත් හොද වැඩකට සපෝර්ට් එකක් දෙන්න එපැයි..:D:D:D
  16. udsic

    පොඩ්ඩක් බලපන් !,වැදගත් වෙයි උබලට

    agreed ! About app physical phenomena and things.
  17. udsic

    යුරාජ් අයියාට උණුසුම් සුභ පැතුම්......!

    නෑ බන් මුන් මේ ළමය ලැබුන සතුටටද කොහෙද ..ලොල්:D:D:D:D
  18. udsic

    Scurvy ට වැඩක් දෙමුද...

    ඔව් බන් . මම මේ නුල දැම්මේ 7 වෙනි මාසේ..(Scurvy ට වැඩක් දෙමුද... - 07-16-2012, 02:32 PM ) කෂ්ටිය මට තියාගෙන නෙළුවා..එත් දැන් බලපන් සීන් එක. එළකිරි ස්ටාර්ස් එකෙත් මුව ගියා මු නිල් වෙච්ච හින්දා...:D:D:D

    No contents