1. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    hmmmmmmm :dull::dull::dull::dull::dull:
  2. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    කාටුන් තරම් හොද මොනවත් නෑ බන්...:lol::lol::lol::lol:
  3. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    නැවත සැලකිමි..:lol::lol::lol:
  4. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    ඔන්න ඔය ලින්ක් එක දාපන් බන් කෂ්ටියට බාගන්න...:lol::lol:
  5. udsic

    එලකිරි..එන්න කලින් මට කෝල් එකක් ගහපන්...මම නො එක මැසේජ් කරන්නම්. මට කොලුවෝ කියන්න තරම් උබට වයස...

    එලකිරි..එන්න කලින් මට කෝල් එකක් ගහපන්...මම නො එක මැසේජ් කරන්නම්. මට කොලුවෝ කියන්න තරම් උබට වයස නෑ බන්.. ලොල්...
  6. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    තැන්ක්ස් මචන් කොමෙන්ට් එකට....:):):)
  7. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    ela මචන් උබ එලකිරිනේ... :lol::lol::lol: තැන්ක්ස් බන් කොමෙන්ට් එකටයි ස්ක්‍රීන් ෂොට් එකටයි....
  8. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    එල එල...:lol::lol::lol:
  9. udsic

    මචන්, උබට dvd එකකට දාලා ඕනේ මොකක්ද? data format එකේ තමයි ගහල දෙන්න වෙන්නේ..convert කරන්න ගියොත්...

    මචන්, උබට dvd එකකට දාලා ඕනේ මොකක්ද? data format එකේ තමයි ගහල දෙන්න වෙන්නේ..convert කරන්න ගියොත් පය ගානක් යනවා..උබට ඕනේ Arrow එකනේ? එකේ තාම එපි දෙකනේ බන් ගියේ.. ඒ දෙක මම දාල තියන්නම් 1 dvd එකකට..දැන් උනත් දෙන්නම් උබට එන්න පුළුවන් නම්..පස්සේ empty dvd එක ගන්න බැරියැ..
  10. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    තැන්ක්යූ බන්..මමත් සැලකුවා උබට...:lol::lol:
  11. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    මමත් සැලකුවා ඔන්න..:lol::lol:
  12. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    තැන්ක්ස් බන්..නැවත මමත් සැලකුවා ඔන්න..:lol::lol::lol:
  13. udsic

    මම දැන් ඉන්නවා බන්.. මම වැඩ කරන්නේ කොහුවල.. සාමානයෙන් 07.00-03.00 අතර ඉන්නවා සදුදා ඇර.. අද නම්...

    මම දැන් ඉන්නවා බන්.. මම වැඩ කරන්නේ කොහුවල.. සාමානයෙන් 07.00-03.00 අතර ඉන්නවා සදුදා ඇර.. අද නම් 02.30 ට විතර යනවා බන්..හෙට ඉන්නවා 07.00-03.00
  14. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    thank you..:lol::lol:
  15. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    තාම එපි දෙකනේ බන් ගියේ..කියන්න බෑ. දැනට ඒ ලෙවල් එකේම තමයි..
  16. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    තැන්ක්ස් බන්..:lol::lol:
  17. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    පෙරලා සලකන ලදී..:lol::lol::lol:
  18. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    මචන්, මේකේ තියෙන්නේ හෙන සල්ලි කාර කොල්ලෙක් දුපතක අතරමන් වෙලා ඉදලා ඇවිත් උගෙන් සමාජයට වෙච්ච වැරදි සහ සමාජයේ උ දකින වැරදි වලට එරෙහිව සටන් කරන සින් එකක්.. මට හරියටම කියන්න තේරෙන්නේ නෑ බන්...උබ නිකමට පලවෙනි එපිය බලපන්කො..
  19. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    පෙරලා සලකන ලදී..:lol::lol::lol:

    No contents