1. udsic

    වටිනා තෑග්ගක්...ඉක්මන් කරන්න..

    අඩෝ බඩත් ලෝක වෙලා බන් හිනා වෙලා.. මේ ජි.ටී, ට කියල මේ ටික දාල ස්ටිකියක් කරන්න බැරිවෙයිද දන්නේ නෑ නේ..:D:D:D
  2. udsic

    වටිනා තෑග්ගක්...ඉක්මන් කරන්න..

    ඇඩෙනවා බන්.. ලිදේ අඩිය පේන්නේ නෑ...:D:D:D:D
  3. udsic

    Bodybuilding And Martial Arts

    මම නම් කළා කික් බොක්සින්ග්..දැන් ගොඩ කාලෙකට කලින්..ජිම් ගිහින් පවර් එක ගොඩනගාගන්න මිසක් ඇග හදන්න මහන්සිවෙලා වැඩක් නෑ කන්ටැක්ට් ස්පෝර්ට් එකක් කරන ගමන්.. මගේ අදහස එහෙමයි..
  4. udsic

    බයික් එකේද වැඩට යන්නේ? මේකක් ගමුද?

    එහෙම්මම හිතන්න එපා මචන්.. ඉක්මනට එයි. එත් ලංකාවේ ගාන කියක් වෙයිද කියල නම් ෂුවර් නෑ..
  5. udsic

    බයික් එකේද වැඩට යන්නේ? මේකක් ගමුද?

    ගයිරෝස්කොප් දෙකෙන් තමා බන් බැලන්ස් එක තියා ගන්නේ.. සරලව කිව්වොත් ගුරුත්ව කේන්ද්‍රය වෙනස් කරගන්න එක තමා වෙන්නේ.. බොහොම ස්තුතියි මචන්ලා මොනවා හරි ලියල ගියාට..
  6. udsic

    බයික් එකේද වැඩට යන්නේ? මේකක් ගමුද?

    සිරාවට බන් මමත් බයික් එකේ වැඩට එන බුවෙක්.. මේ වගේ වාහනයක් ගැන හැමදාම වහිනකොට හීන මව මවා හිටියේ..:D:D:D:D
  7. udsic

    බයික් එකේද වැඩට යන්නේ? මේකක් ගමුද?

    බයික් එකේද වැඩට යන්නේ? මේකක් ගමුද? The LIT C1 bets the future of driving on a gyro-balanced two-wheeler දැන් උබල හිතනවා ඇති මූ මේ උදේ පාන්දර විද්යප්‍රබන්දයක් කියෝලද කොහෙද කියල.. නෑ බන්.. මේක සිරාවටම තියනවා... Daniel Kim කියන පුද්ගලයා තමයි මේකේ නිර්මාතෘ.. මේක තනිකර විදුලියෙන් වැඩකරන වාහනයක්...
  8. udsic

    too_little ge pic

    No contents