1. rukshrulz

    Endoscopy kalada?

    broncoscopy kara. ugurata spray ekak danawa. ekan ugura hiri watenawa. kela gilinna katha karanna ba.
  2. rukshrulz

    දිනක්ෂි ගේ සයිස්

    දුන්නොත් ලෙලි යනකං ගහනව :yes:
  3. rukshrulz

    අද රාත්‍රියේ පැය 3ක විදුලි කප්පාදුවක්

    ekema 22 kiyla gahapan https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/02/Power-Interruption-Schedule-22-02-2022.pdf
  4. rukshrulz

    Tomorrow power cut

    A,B,C AREAS - 2HRS OTHERS - 3HRS
  5. rukshrulz

    Me sudu akki kauda?

  6. rukshrulz

    Wireless Speaker help 2022

    salli thiynawa nam JBL ekakta yanna. charge 5 wage hodai.
  7. rukshrulz

    Wireless Speaker help 2022

    select pro eka ganna epa. sounds aul. motion boom eka hodai e range ekata thiyana anith speaker ekka baladdi.
  8. rukshrulz

    එලකිරිය එපාවීගෙන එන්නෙ

    ගෝට වේවා සජිත් වේවා අනුර වේවා මට ඔය එක පරයෙක්වත් පෙන්නන්න බෑ. කාටත් කඩේ යන්නෙත් නෑ.
  9. rukshrulz

    එලකිරිය එපාවීගෙන එන්නෙ

    මචං ඇගිල්ල දික් කරල හඳ පෙන්නුවම ඇග්ල්ල දිහා බලන්න එපා. හඳ දිහා බලපං.
  10. rukshrulz

    එලකිරිය එපාවීගෙන එන්නෙ

    ඉස්සර වගේ නෙවෙයි දැං. ගොබ්බ දේශපාලන පෝස්ට්උයි එක එකාට කඩේ යන ගොබ්බ හැතිකරේයි එක්ක මේක දැං චාටර් වෙලා. බැලුවොත් ගොබ්බයො හැමතැනම. ඉස්සර වගේ හොඳ thread එකක් දකින්නම නැති තරම්. :( හොඳට තිබ්බ fourm එකක් වැටිච්ච තැනක් :angry::( @GTRZ ඉස්සර වගේ GOD ආතල් දෙන්නෙත් නෑ දැං වැඩිය. උටත් එපා වෙලාද කොහෙද
  11. rukshrulz

    Nuwara Eliye බලන්න තැන්

    හැමෝම යන usual ordinary place නැතුව වෙන බලන්න තියන තැන් මොනාද නුවර එලියෙ?
  12. rukshrulz

    Biwwama Paiya Naginne Ne.

    ammo 2010 thread ekak :angry::angry: thama naginne nadda god?
  13. rukshrulz

    Wireless Speaker help 2022

    mama harman vs motionboom baluwe na mchn. mata ona une kohe hari yaddi, outing ekakdi wage geniynna puluwn ekak. onyx eka tikak loku wadi wage.
  14. rukshrulz

    Wireless Speaker help 2022

    muge video set ekak thiynawa. eka balnna machn.
  15. rukshrulz

    Wireless Speaker help 2022

    Yes bn. matath reviews baluwama patta aul. soundcore motion boom worth for the price. 80% vol 24hr+ playback thiynwa single charge. & full waterproof. eq ekakth thiyna nisa sound hadanna puluwan.
  16. rukshrulz

    Wireless Speaker help 2022

    මට නම් ඒ ගානට සෙට් උනේ මේක. option වලට තිබ්බෙ jbl charge 5 / sony xb33 / anker motion boom. jbl එක අත ඇරිය ගාන වැඩී. single speaker නිසා. sony එක අත ඇරිය sound අවුල්. 30000/- ට ගත්තෙ මේක.
  17. rukshrulz

    ලංකාවේ බැක් සයිඩ් - ( | )

    subscribed for educational purposes.
  18. rukshrulz

    Cats Life

    iya god uba wagema haddek uth

    No contents