Nuwara Eliye බලන්න තැන්

JBLs

Well-known member
  • May 6, 2018
    3,557
    3,365
    113
    lovers leap
    Single Tree Temple
    Kande Ela meke nam reta bonna unath puluwan boat book karala
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කන්දේ ඇල යන්න ටිකක් හවස් වෙලා මැද්දට වෙලා බොන්න බලාගෙන
    ඒ වගේ ආතල් එකක් නැහැ නුවරඑළියේ.
    ඇටේ ගල්වෙන්න සීතල.
    Drunk Fall GIF by Tomi Ferraro, Sportz
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    කන්දේ ඇල යන්න ටිකක් හවස් වෙලා මැද්දට වෙලා බොන්න බලාගෙන
    ඒ වගේ ආතල් එකක් නැහැ නුවරඑළියේ.
    ඇටේ ගල්වෙන්න සීතල.
    e koi hariyeda machan
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    e koi hariyeda machan

    මචන් ඔය නුවරඑලිය ඉදන් එන්න ඕන නානුඔය පාරේ
    එද්දී හම්බෙනවා Blackpool පාලම. එතනින් ලෝකාන්තය පාර.
    කෙලින්ම කියුවොත් අබේවෙල හරහා පට්ටිපොළ පාර

    හරියටම පට්ටිපොළ පාරේ එනකොට වම පැත්තේ හම්බෙනවා කන්දේඇල.
    ඔයාට එතනින් බෝට්ටුවක් අරන් පොඩි වටයක් දාල එන්න පුළුවන් ජලාශය මැදට
    එහෙම නැත්නම් බදු ලෑස්තිකරගෙන මැදට ගිහින් බොන්න පුළුවන් බෝට්ටුවක් සෙට් කරන්
    සීතලයි. හැබැයි ආතල්. බෝට්ටුවල පොඩි ගිනි මාලයක් එහෙම ගහන්න පුළුවන්.

    පරිස්සමින් බිල එන්න ඕන. ආතල් වැඩිකමට පනින්නේ නැතුව. හවසට මීදුම පටන්ගන්නවා. මැද්දට ගියාම මුකුත් පෙන්නේ නැහැ
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    නුවර එළියෙ ඈත පැතිවල බලන්න දෙයක් නැද්ද මචංල....මම කිව්වෙ ටවුන් එක කිට්ටුව නෙවෙයි, ටිකක් ඈත ග්‍රාමීය පැතිවල...
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Gregory lake and town 1 day withara relax inna. Wandana nadayak wate hathara wate gihilla wadak naha nuwaraeliye. Me tika karahan patta :yes:

    Day 1 - Relax at Gregorry and Town.
    Day 2 - Moon Plains
    Day 3 - Kandeela naanna puluwan. Dan denawada dannaha.

    Worldsend patta moda wedak. E uttala 500/= charge karala karana deyakuth naha. Atleast there are no any huts for rest :angry: dawasama iwarai kakul dekata dewi pihitai. Photo gahana ekeknam giyath kamaknaha.
     
    • Like
    Reactions: Red Soda

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මචන් ඔය නුවරඑලිය ඉදන් එන්න ඕන නානුඔය පාරේ
    එද්දී හම්බෙනවා Blackpool පාලම. එතනින් ලෝකාන්තය පාර.
    කෙලින්ම කියුවොත් අබේවෙල හරහා පට්ටිපොළ පාර

    හරියටම පට්ටිපොළ පාරේ එනකොට වම පැත්තේ හම්බෙනවා කන්දේඇල.
    ඔයාට එතනින් බෝට්ටුවක් අරන් පොඩි වටයක් දාල එන්න පුළුවන් ජලාශය මැදට
    එහෙම නැත්නම් බදු ලෑස්තිකරගෙන මැදට ගිහින් බොන්න පුළුවන් බෝට්ටුවක් සෙට් කරන්
    සීතලයි. හැබැයි ආතල්. බෝට්ටුවල පොඩි ගිනි මාලයක් එහෙම ගහන්න පුළුවන්.

    පරිස්සමින් බිල එන්න ඕන. ආතල් වැඩිකමට පනින්නේ නැතුව. හවසට මීදුම පටන්ගන්නවා. මැද්දට ගියාම මුකුත් පෙන්නේ නැහැ
    Thanks machan :love2: