හෙට සැලසුම අදට වෙනස් කරගෙන බැසිල් රටින් පැන්නා..!
-මාණ්ඩලික වාර්තාකරුවෙක් ලියයි
(ලංකා ඊ නිව්ස් -2022.අප්‍රේල්.16, පෙ.ව.11.10) හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ හෙට (17) රටින් පැන යෑමට කලින් කර තිබූ සැලසුම ලංකා ඊ නිව්ස් මීට පැය දෙක හමාරකට පමණ පෙර හෙළිදරව් කිරීමත් සමග ගුවන් තොටුපොල වටලනු ඇතැයි බිය...