ඉවතලන වීදුරු දාන්නෙ කොහෙද?? දිග නිවාඩුව අල්ලල වත්ත සුද්ද කලා වත්තෙ තිබිල වීදුරු කෑලි, වීදුරු බෝතල් තොගයක් එකතු කලා දැන් ඒවා ටික දාන්නෙ කොහේටද? පුශ්න බන් පුශ්න