මම මේ උන් හරියි කියනව නෙවෙයි
උන් දැක දැක දැම්මද නැත්නම් දකින්නෙ නැතුව දැම්මද කියල අපි දන්නෙ නෑනෙ
සමහර රේල් ගේට්ටු තියනව කොච්චිය ලඟට එනකම්ම පේන්නෙ නෑ, උදාහරණයක් විදියට අලුත්ගම කන්දෙ විහාරෙට යන පාරෙ තියන රේල් ගේට්ටුව
හැබැයි ඒ පැත්තෙ ගේට්ටුව වහල තිබ්බනම් උන් කවදාවත්ම දාන්නෙ නෑනෙ