සිඳු කතාව ගහපු කැලෑව

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සිඳු කතාව ගහපු කැලෑව

    සිඳු කතාව ගහපු පන්සල තියන්නෙ කුරුණෑගල කියල මනෝ අය්ය කියල තිබ්බ

    http://www.elakiri.com/forum/showthread.php?t=1773903

    හැබැයි මේ කතාවට අරන් තියන කැලෑවනම් කොලඹ කිට්ටුව කියලයි මට හිතෙන්න

    බලන්න 10.40න් පස්සෙ නන්දිපාල phone එක කනේ ගහගෙන එනකොට background එකේ තියන උස buildings


     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ඔව්, ඔයා කියන දේ හරි වෙන්න පුලුවන්. මොකද ගොඩක් ෆිල්ම්ස්, ටෙලි නාට්‍ය එක එක තැන්වල ෆිල්ම් කරල එඩිට් කරන එක තමයි කරන්නෙ. හැබැයි මේ වගේ අතපසු වීම් වෙන්න පුලුවන්!!!
    ෂෙයා කරාට ස්තූතියි

    ++
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඔව්, ඔයා කියන දේ හරි වෙන්න පුලුවන්. මොකද ගොඩක් ෆිල්ම්ස්, ටෙලි නාට්‍ය එක එක තැන්වල ෆිල්ම් කරල එඩිට් කරන එක තමයි කරන්නෙ. හැබැයි මේ වගේ අතපසු වීම් වෙන්න පුලුවන්!!!
    ෂෙයා කරාට ස්තූතියි

    ++

    :yes: :yes:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කතාව නම් පට්ට..... ඒත් අන්තිම හරිය ෆස්ට් ෆොවර්ඩ් කරා වගේ..... +9 :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Alaya