මේ තියෙන්නේ මැදපෙරදිග රටවල්
ඔකේන් පලස්තියනය , සිරියාව, ඉරාකය ,ලෙබනනය,යෙමනය ගන්න බෑ. හේතුව උන් ෆුල් හෙම්බත් වෙලා ඉන්නේ
ඉරානය ඉස්‍රායලය යුද්දෙකට පැටලෙන්න ඔන්න මෙන්න
ඉතුරුවෙලා තියෙන රටවල් වලින් සයිප්‍රසය හැරෙන්න අනිත් හැම රටක්ම ත්‍රස්තවාදින්ට ඉස්ලාම් අන්තවාදින්ට කෙලින් හරි වක්‍රව හරි උදව් කරන...