1. Miami-Vice

    ඒලියන්ත කියන්නේ සිංදු කිය කියා හිටපු කොල්ලෙක්. හිමාලයේ නෙවෙයි හිටියේ ජම්බුගස්මුල්ලේ - රංජන්

    කලින් කිව්ව වගේ මීට කලින් කරේ නැත්තෙ ඇයි කියල නං දන්නෙ නෑ. ඒකට හේතු ඕන තරං තියෙන්න පුලුවං. ඒකෙන් කියන්න බෑ පරක්කු වෙලා හරි කරපු එක බොරුයි කියල. ගුවන් තොටුපලේ නිළධාරීන් ආණ්ඩුවෙන් දීල තියෙන උපදෙස් පිලිනොපැදීම හෝ අතපසුවීමක් වීම ආණ්ඩුවේ වැරැද්දක් නෙමෙයි (පරීක්ශනයක් අවශ්යයි පස්සෙ හෝ), කලින් කිව්ව...
  2. Miami-Vice

    ඒලියන්ත කියන්නේ සිංදු කිය කියා හිටපු කොල්ලෙක්. හිමාලයේ නෙවෙයි හිටියේ ජම්බුගස්මුල්ලේ - රංජන්

    කලින් කිව්ව වගේ මීට කලින් කරේ නැත්තෙ ඇයි කියල නං දන්නෙ නෑ. ඒකට හේතු ඕන තරං තියෙන්න පුලුවං. ඒකෙන් කියන්න බෑ පරක්කු වෙලා හරි කරපු එක බොරුයි කියල. වැඩේ කෙල උනාම මිනිස්සු පිට දාපු එක වැරදියි, ඒ වගේම මිනිස්සු උපදෙස් පිලිපැද්දෙ / පදින්නෙ නැති එකත් වැරදියි. ආණ්ඩුවකට විතරක් කරන්න පුලුවන් දෙයක් නං ලෝකෙ...
  3. Miami-Vice

    ඒලියන්ත කියන්නේ සිංදු කිය කියා හිටපු කොල්ලෙක්. හිමාලයේ නෙවෙයි හිටියේ ජම්බුගස්මුල්ලේ - රංජන්

    රංජ කියන ඒවයින් නං වැඩක් නෑ ඔය ලිස්ට් එකේ ඉන්න අය ඒලියන්ත වයිට් ගාවට ආවෙ අනික් සියලු ආකාරයේ නවීන පෙරදිග / අපරදිග ක්‍රම උත්සාහ කරල ඒ ඔක්කොම ෆේල් උන නිසයි, එහෙම බැලුවම කල් පවතින වේදනානාශකයක් හෝ දෙන එක ලොකු ගේමක්. විශේෂ බලයක් තිබුන කියල හැමදේම පුලුවන් කියල බලාපොරොත්තු වෙන එකේ තේරුමකුත් නැහැ. මුටිටි...
  4. Miami-Vice

    ඒලියන්ත කියන්නේ සිංදු කිය කියා හිටපු කොල්ලෙක්. හිමාලයේ නෙවෙයි හිටියේ ජම්බුගස්මුල්ලේ - රංජන්

    මිත්යා මත කියන්නෙ විද්යාවෙන් ඔප්පු කරල නැති හින්දද? මීට කලින් කරේ නැත්තෙ ඇයි කියල නං දන්නෙ නෑ. දැං වගේ ලංකාවට බලපෑමක් තිබුනෙ නැති නිසා වෙන්න ඇති. මිනිස්සු රැවට්ටුව කියල ලැබෙන වාසිය මොකද්ද? පේන තෙක් මානෙක ඡන්දෙකුත් නෑ
  5. Miami-Vice

    ඒලියන්ත කියන්නේ සිංදු කිය කියා හිටපු කොල්ලෙක්. හිමාලයේ නෙවෙයි හිටියේ ජම්බුගස්මුල්ලේ - රංජන්

    ඔය ඔක්කොම ඇත්ත නං කල ගෙඩි සීන් එක විතරක් 100% බොරු කියන්නෙ කොහොමද බං? දේශපාලන කන්නාඩිය පොඩ්ඩක් ගලවල බලපං, බොරු වෙන්නත් පුලුවං, ඇත්ත වෙන්නත් පුලුවං
  6. Miami-Vice

    ඒලියන්ත කියන්නේ සිංදු කිය කියා හිටපු කොල්ලෙක්. හිමාලයේ නෙවෙයි හිටියේ ජම්බුගස්මුල්ලේ - රංජන්

    එතකොට එලියන්ත වයිට්ගෙන් බෙහෙත් අරං හොඳ උන මේ ඔක්කොමත් බොරුද? Usha Gamage Harsha De Silva Bipasha Basu Salman Khan Sachin Tendulkar Ashish Nehra Ian Chappell Lasith Malinga Lakshman Senewiratne Bandula Gunawardena Kiribathgoda Gnananada Thero Lasantha Wickrematunge Lal Wickrematunge Latha Walpola...
  7. Miami-Vice

    ඒලියන්ත කියන්නේ සිංදු කිය කියා හිටපු කොල්ලෙක්. හිමාලයේ නෙවෙයි හිටියේ ජම්බුගස්මුල්ලේ - රංජන්

    බොරු වෙන්න පුලුවන්, හැබැයි අපිට නොතේරෙන හැමදේම බොරු වෙන්නෙත් නෑ දේශපාලකයො ගෑවිලා ඉන්න එක තමයි අවුල
  8. Miami-Vice

    පඹයෙක් ජනාධිපති වුනාම ඔහොම තමයි!

    උඹල ඡන්ද පැරදිච්ච දුක තුනී කරගන්න ඕව කිව්ව කියල සිටුවේශන් එකේ වෙනසක් හෝ සජිත් සෑර් දිනන්නෙ හෝ නැහැ ඉතිං :)
  9. Miami-Vice

    පඹයෙක් ජනාධිපති වුනාම ඔහොම තමයි!

    අපිට වඩා දියුණු පෝසත් රටවලුත් කොරෝනා ඉස්සරහ ඇඹරෙනකොට ගෝඨගෙ කැප්ටන්සිය ගැන සතුටු වෙන්න පුලුවන්. හුඟක් රටවල් ෆස්ට් වේව් එකෙන්ම දොයි :)
  10. Miami-Vice

    ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන

    ගෝඨ තමයි තියෙන හොඳම ඔප්ෂන් එක
  11. Miami-Vice

    Switzerland

    wena video ekak hambuna :)
  12. Miami-Vice

    Biden Cheated

    මොකෝ බං ඕවයෙ කියන්නෙ?

    No contents