1. Miami-Vice

    Flying kick fail

    ජෙප්පොන්ට උනෙත් ඕක තමයි ටෙලිෆෝන්, පොහොට්ටු අස්සෙ රිංගන්න ගිහිං :lol:
  2. Miami-Vice

    මිචිගන් චන්දත් හොරට දාල වැඩේ පත්තු

    එහෙත් ජේ.ආර්. ගෙ කළගෙඩි, ලාම්පු සෙල්ලං තියෙනව වගේ :lol:
  3. Miami-Vice

    ඇරසොහොන්ගේ වොකැබ්ලරිය

    ඇයි බං උඹල මේ තරං අසහනෙකින්, වයිරෙකෙන් දුක් විඳින්නෙ, පහත් තත්වෙකට වැටිල තියෙන්නෙ කොහෙවත් තියෙන දේශපාලනයක් නිසා? :eek:
  4. Miami-Vice

    Switzerland

    :cool: YouTube ලින්කුවත් දාන්න
  5. Miami-Vice

    චතුර කථිකයෙක් වූ J R ජයවර්ධන මහතා 1984 ජූනි 18 දින ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් මහතා සමග රාත්‍රී භෝජන සංග්‍රහයේදී හෙල අභිමානය තහවුරු කරමින් සිදුකල

    එච්චර වැඩ කාරයෙක් නං රටේ විධායක ජනාධිපතිධූරය අවුරුදු 12ක් දරලත් රට දියුණු කරන්න බැරි උනේ ඇයි ප්‍රෙන්? :eek:
  6. Miami-Vice

    රතු තරුව පායල තියෙනවා දැක්කා ද?

    ඒ උනාට කුණු නැව් ආවනෙ :lol...
  7. Miami-Vice

    රතු තරුව පායල තියෙනවා දැක්කා ද?

    ඇත්තටම රතු තරුව පේන්ඩ නැහැනෙ :D
  8. Miami-Vice

    සදුදායින් පස්සෙ කරන්න යන දේ(මේක අැත්තද?)

    :yes: ජෙප්පො බලං ඉන්නෙ මොනදේ කරත් කඩාකප්පල් කරන්න, පුදුම හැකියාටක් තියෙන්නෙ ඒකටනං :lol:
  9. Miami-Vice

    මොනවද ඉගෙනගන්නෙ?

    එල තෑන්ක්ස් මචෝ
  10. Miami-Vice

    මොනවද ඉගෙනගන්නෙ?

    මේ සම්බන්ධ හොඳ ලංකාවෙ යූටියුබ් චැනල්, වෙබ් සයි තියනවද මචං?
  11. Miami-Vice

    ට්‍රම්පච්චි මළා නේද?

    උං තමන් ගැන හිතන්නෙ නැතුව රට ගැන හිතපු නිසා
  12. Miami-Vice

    ඔබලා ආරක්ශා වෙන්න.රට වසා තබන්න බැ.#GOTA STATMENT

    :yes: කැමති අයට එලියට යන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්න තහනමකුත් නෑ
  13. Miami-Vice

    United States Presidential election - 2020

    :yes:
  14. Miami-Vice

    රාජ්‍ය මූල්‍යයේ අර්බුදය

    Actually I was talking about the indirect impact of CB bond scam by the 2015 government which is directly responsible for the current nightmare... It caused the foreign investors to lose confident in the government which is 1000 times worse than interest rates going up

    No contents