ඖෂධ මාෆියාවේ අලුත් වෙස් මූණ
අපේක්ෂා රෝහල ලෙස මේ වනවිට නම් කොට තිබෙන මහරගම පිළිකා රෝහලෙහි වෛද්‍යවරුන් පිරිසක් රජය නොමිලයේ ලබාදෙන පිළිකා ඖෂධ නිර්දේශ නොකරන බවට පැමිණිලි ලැබි ඇති බවත් ඒ පිළිබඳ විමර්ශන කඩිනමින් පවත්වන බවත් ඊයේ අප පුවත් පතින් හා තවත් මාධ්‍ය කිහිපයකින් වාර්තා විය.
සෞඛ්‍ය...