Arrow (අලුත්ම TV සිරිස් එකක්)
ඔන්න මචන්ලා ආයෙත් පට්ට TV සිරිස් එකක් ගැන තමයි කියන්නේ..
මතක ඇතිනේ smallville නේද? අන්න එකේ හිටිය ග්රීන් ඇරෝ ගේ කතාව තමයි මේ.. කොලුවා ලස්සන හින්ද ඌටම කියල අලුත් එකක් හදලා..
ඔන්න මම නම් episode 1,2 බැලුවා.. එළකිරි වගේ තමයි..හොද නැත්නම් උබලට කියනවය බලන්න කියල...