ජිවිතේ ඔහොම තමයි බන්... අපි පන වගේ ආදරය කරන අය අපිව දාල යනවා. අපි හීනෙකින් වත් හිතපු නැති අය අපිට ආදරෙයි කියාගන්න බැරිව දුක්වෙනවා..
සමහර දවස් වල දෙනෝදාහක් සෙනග මැද්දේ මම තනිවෙලා කියල හිතිච්ච දවස් මගේ ජීවිතෙත් තිබුනා.
ඒවාට මුහුණ දෙන එක තමයි බන් ජිවිතේ කියන්නේ..සැප, දුක , ආදරය, තනිකම, උණුසුම්...