1. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    ඔන්න මමත් කලගුණ සැලකුවා හොදේ..:lol::lol::lol:
  2. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    oya lede matath thibuna ban..:lol::lol::lol:
  3. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    රෙප් වලට මමත් සැලකුවා ඔන්න :lol::lol::lol:
  4. udsic

    උබ ගාන කියල අහන්නේ .. වීඩියෝ එකක් කොපි කරවා ගන්නද? අනේ යකෝ... මම සල්ලි වලට කරන දෙයක් නෙවේ බන්...

    උබ ගාන කියල අහන්නේ .. වීඩියෝ එකක් කොපි කරවා ගන්නද? අනේ යකෝ... මම සල්ලි වලට කරන දෙයක් නෙවේ බන්.. මට කියලා වරෙන් උබ බ්ලෑන්ක් DVDඑකක් ගෙනෙන්.. මම DVDඑකකට කොපි කරලා තියන්නම්.. අනේ අපේ එවුන් හැම මගුලම සල්ලි වලට කරනවා කියල හිතන්නේ.. ශික්..
  5. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    මෙහෙමයි බන්, මේක game of thrones, Dexter වගේ පට්ට නෑ වෙන්න පුළුවන්..මමත් වැඩියෙන්ම ආස එක game of thrones. ඒත් මේ කතාව හොදට ගොඩනගාගෙන යන විදිහක් තමා පෙන්නේ.. අමු චා එකකට 8.6 ක IMDB රේටින්ග් එකක් හම්බවෙන්නේ නෑ නේ සහෝ..:):)
  6. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    එල එල සහෝ..:):):)
  7. udsic

    hot (_|_)

  8. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    Arrow (අලුත්ම TV සිරිස් එකක්) ඔන්න මචන්ලා ආයෙත් පට්ට TV සිරිස් එකක් ගැන තමයි කියන්නේ.. මතක ඇතිනේ smallville නේද? අන්න එකේ හිටිය ග්‍රීන් ඇරෝ ගේ කතාව තමයි මේ.. කොලුවා ලස්සන හින්ද ඌටම කියල අලුත් එකක් හදලා.. ඔන්න මම නම් episode 1,2 බැලුවා.. එළකිරි වගේ තමයි..හොද නැත්නම් උබලට කියනවය බලන්න කියල...
  9. udsic

    ඔබ බෞද්ධයෙක්ද?අඩෝ වරෙවු තව ආගමකට කෙළිමු

    අපේ අදහස් සමානයි මයේ හිතේ... +5 :yes::yes::yes:
  10. udsic

    මුස්ලිම් ව්‍යප්තවාදයට නිසි පිලිතුර කුමක&

    බම්ප් මචන්...එල කිරි වගේ කියල තියෙන්නේ
  11. udsic

    ආගම්වාදී ජාතිවාදී ත්‍රේඩ් දැකලා එපා වෙලා

    මෙතන මචන් තියෙන්නේ අර බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගියා වගේ සීන් එකක්... මොලෙන් ගහන්න තියන ගේම කටින් වත් අතින් පයින් වත් තුවක්කුවෙන් වත් ගහන්න බෑ බන්.. මොලෙන්ම ගහන්න ඕනේ.. ඒකට ඉතින් අපේ එවුන්ට මොලයක් හැදෙන කල් ඉන්න වෙනවා..:lol::lol::lol::lol:
  12. udsic

    ආගම්වාදී ජාතිවාදී ත්‍රේඩ් දැකලා එපා වෙලා

    මමත් ඔබ සමග එකගයි..සයිබර් වීර වරුන්ගෙන් සිදුවන යහපතට වඩා අයහපත වැඩි බව මගේ හැගීමයි..
  13. udsic

    HELP 18++++++

    සමහරුන්ට ටික දවසක් යනකල් මාසික ඔසප් චක්‍රය අවුල් වෙන්න පුළුවන්..ලොකු අවුල් වෙන්නේ නෑ..
  14. udsic

    ආගන්තුක රස්තියාදුකාරයා

    මචන් කතාව පට්ට.. අවසානය ටිකක් වේගවත් වැඩියි ද මන්ද... තව ටිකක් කතාව ඇදගෙන ගියානම් හොදයි කියලයි මගේ අදහස..... කොහොම නමුත් කතාව පට්ට..
  15. udsic

    ඔබ බලපු හොදම සිංහල චිත්‍රපටිය කුමක්ද?

    සංකාරා - මමත් පට්ටම ආස ෆිල්ම් එකක්...
  16. udsic

    ලංකාවේ මුස්ලිම් පල්ලි ගිනි තියමු

    මෙම නුලේ මාතෘකාවට මගේ විරුද්ධත්වය ප්‍රකාශ කරමි. මම සාදාරන හේතු දැක්වීම් වලට සහයෝගය දක්වන නමුත් මෙවැනි ජාතිවාදය අවිස්සිම් වලට විරුධ්දය. amazin සහොදරයාට ඔරිජිනල් ප්‍රොෆයිල් ඒකෙන් මෙය ප්‍රකාශ කිරීමට තරම් කොන්දක් වත් ඇට දෙකක් වත් නොමැති වීම ගැන මාගේ ශාතිෂය සංවේගය ප්‍රකාශ කර සිටිමි.:lol::lol::lol:
  17. udsic

    We Are Legion

    Thanks bun...:cool::cool::cool:
  18. udsic

    Unforgettable history of Elakiri.com - Siggys

    පිස්සුද බන් ඔය කේස් වැඩිය ගණන් ගන්නේ නෑ මං, එත් කෂ්ටිය මිට වඩා ෆිට් වෙන්න ඕනේ. සමහර විට පොඩි ගෙට් ටුගෙදර් එකක් දැම්මනං හරියයි..:lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  19. udsic

    We Are Legion

    ela ela, rep backed..:cool::cool::cool:

    No contents