මැතිව්ස්ට උනේ ඩිල්ශාන් එක්ක තිබුන තරහට ඩිල්ශාන් ටීම් එකේ කැප්ටන් වෙච්ච කාලේ බෝල් කරන්න බෑ කකුල ඉන්ජර්ඩ් කියලා බොරු කරපු එකේ සාපේ තමයි.මේවාට සංගලා,මහේලලත් වග කියන්න ඕනේ.මොකද ඩිල්ශාන්ව කැප්ටන්සියෙන් අයින් කරගන්න ලොකුම උවමනාවක් තිබුනා ඒ ගොල්ලන්ට.අපේ ක්‍රිකට් බෝඩ් එකෙන් ඩිල්ශාන් වගේ ඉවසීමක් නැති...